රි ෂාඩ් බදියුදීන්, අසාද් සාලි සහ එම්.එල්.ඒ.එම් හිස්බුල්ලාට එරෙහිව පැමිණිලි ඇත්නම් ඉදිරිපත් කිරීමට පොලිස් මූලස්ථානයේ පරීක්ෂණ කමිටුවක් පිහිටුවා තිබෙනවා. එම කමිටුවට අද (10) ශ්‍රී ලංකා පිත් තල කාර්මිකයන්ගේ සංගමයෙන් පැමිණ…
කු රුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍ය සෙයිගු සියාබ්දීන් මොහොමඞ් සාෆි විසින් සිදු කරන ලද සිසේරියන් සැත්කම් සම්බන්ධයෙන් මේ වනවිට ආන්දෝලනයක් ඇතිවී තිබෙනවා.