මුල්ලේරියාව ගල්වාන ප්‍රදේශයේ පදිංචි ප්‍රසිද්ධ ජ්‍යෝතිෂ්‍යවේදියකුගේ බිරිඳ, මුදල් සහ රත්‍රං භාණ්ඩ ද දරුවන් දෙදෙනා ද රැගෙන පලා යාමේ සිද්ධියක් වාර්තා වනවා. පවුම් 47ක රත්රන් සහ මුදලින් රුපියල් ලක්ෂ 140කට අධික මුදලක් රැගෙන තම බිරිඳ…
ල ක්ෂ හතළිස් තුනක් වන පාසැල් ශිෂ්‍ය ප්‍රජාවට අධ්‍යාපනය අහිමි වී ඇතත් මාර්ගගත (ඔන්ලයින්) අධ්‍යාපනය නිසි අන්දමින් ලැබීමට දරුවන්ට විධිමත් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට බලධාරීන් පියවර ගෙන නැති ලෙස පවසමින් ලංකා ගුරු සංගමය ශ්‍රී ලංකා…
කො රෝනා වෛරසය හේතුවෙන් චීනයේ මියගිය සංඛ්‍යාව පිළිබඳ සත්‍ය තොරතුරු වසන් කල බවට චීනයට මේ වන විට චෝදන එල්ලවෙමින් පවතිනවා. ඔවුන්ට එසේ චෝදනා එල්ල වන අතරම කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය සම්බන්ධයෙන් චීනය දැක්වූ ප්‍රතිචාර ගැන ලෝක සෞඛ්‍ය සං…
ඇ මතිවරයකු සිටිය කාලයේ බාලවයස්කාර දැරියක් පැහැරගෙන යාම සම්බන්ධයෙන් රාජිත සේනාරත්න මහතාට විරුද්ධව දැමූ නඩුව පිළිබඳව යළිත් පැමිණිල්ලක් දැමීමට එම දැරියගේ පියා කටයුතු කර තිබෙනවා. ඔහු එම පැමිණිල්ලෙන් කියා සිටින්නේ අදාළ නඩුවේ තීන්දු…
ශ්‍රී ලංකාව සිංහල බෞද්ධ රටක් නොවේ යැයි හිටපු ඇමැතිවරයා විසින් කරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිල්ලක් අනුව හිටපු අමාත්‍ය, එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතාගේ කාර්ය මණ්ඩලයේ කිහිපදෙනෙකුම පොලිසිය…
ගෝ ලීය ශ්‍රී ලංකා සංසදයේ විධායක සභාව වෙනුවෙන් හිටපු විශේෂ කාර්ය බළකා නිලධාරියකු වන ජනෙත් විමල මහතා කොටි සංවිධානය විසින් පොලිස් නිලධාරීන් 600 දෙනකු සමූල ඝාතනය කිරීමේ සිද්ධිය යුද අපරාධයක් ලෙසට දක්වමින් මුල් වරට 43 වැනි ජිනීවා ම…
ප සුගිය 9 වන දින කොළඹ හිටපු ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා වැඩබලන පොලිස්පති වරයා වෙත ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් පවසා ඇත්තේ තමන්ටත් තම පවුලේ සාමාජිකයන්ටත් රංජන් රාමනායක හිටපු මන්ත්‍රිවරයා විසින් මරණ තර්ජන එල…
ජා තික ජනතා පක්ෂයේ ජනාධිපති අපේ්ක්ෂක ජෙනරාල් මහේෂ් සේනානායක පවසන්නෙ සිය ආරක්ෂාව වැඩිකරන ලෙස ඉල්ලා මැතිවරණ කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් භාරදෙන බවයි. ජෙනරාල් මහේෂ් සේනානායක පවසන්නේ ඇතැම් දේශපාලන පක්ෂවලට සහයෝගය දක්වන පිරිස් සිදු…
අ මාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාට විරුද්ධව සිදුකළ පැමිණිල්ලකට අදාළව ආපන ශාලා හිමියන්ගේ සංගමයේ හිටපු සභාපති අසේල සම්පත් මහතා විසින් හිටපු පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය හමුවේ පැය දෙකක ප්‍රකාශයක් අද (13දා) ලබාදුන්නා. පාරිභෝගික කටය…
පො ලිස් මූලස්ථානයේ පිහිටුවා ඇති කමිටුව වෙත පාර්ලිමේන්තු මන්තී‍්‍ර රිෂාඩ් බදියුදීන්ට එරෙහිව ඇති සියලූ චෝදනා සම්බන්ධයෙන් ලබන සඳුදා පැමිණීලි ඉදිරිපත් කරන බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා. පාර්ලිමෙන්තුවේදී අදහස් දැක් වූ මහින්දානන්ද අලු…
රි ෂාඩ් බදුර්දීන්, අසාද් සාලි සහ එම්. එල්. ඒ. එම් හිස්බුල්ලාට එරෙහිව පැමිණිලි ඉදිරිපත් කිරීමට ජ්‍යෙෂ්ඨ නිළධාරීන් තුන් දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත් කර තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කර සිටින…
සැ ක කටයුතු සිසේරියන් සැත්කම් සිදුකළ බවට චෝදනාවට ලක්ව සිටින වෛද්‍ය සෙයිගු සියාබ්දීන් මොහොමඞ් සාෆි අත් අඩංගුවට ගැනීමත් සමඟම