2 024 පාර්ලිමේන්තු මැතිවරනයේ නිල ඡන්ද පත්‍රිකා නිවෙස්වලට බෙදා හැරීමේ කටයුතු මේ වන විට අවසන් වී තිබෙනවා. යම් ඡන්දදායකයෙකුට තමන්ට නියමිත නිල ඡන්ද පත්‍රිකාව මෙතෙක් ලැබී නොමැති නම් ඔවුන්ට ඔවුන්ට අදාළ තැපැල් කාර්යාලයෙන් ඒ පිළිබඳව විමස…
රඹුක්කන සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට අද (22) පොලිස්පතිවරයා මාන්ව හිමිකම් කොමිෂන් සභාව වෙත කැඳවා තිබුණා. එහිදී පොලිස්පතිවරයා ලබා දුන් ප්‍රකාශයන් පිළිබඳව පරීක්ෂණයට සහභාගී වූ නිලධාරියෙකු මාධ්‍ය වෙත ප්‍රකාශයක් ලබා දී තිබුණා…
රඹුක්කන ප්‍රදේශයේ ඇති වූ ගැටුම පිළිබඳව කඩිනම් පරීක්ෂණයක් සිදු කිරීමට මානව හිමිකම් කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා.
පා ස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පත්කල කමිටුවේ වාර්තාව ඊයේ (23) පර්ලිමේන්තු කතානායකවරයා වෙත භාර දෙනු ලැබුවා.
එ ළඹෙන මහ මැත්වරණයෙන් පසු මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා තම ධූරයෙන් ඉල්ලා අස් වනු ඇති බව ආරංචි මාර්ග සඳහන් කරනවා.
නා මයෝජනා භාරදුන් කිසිදු අපේක්ෂකයෙකුට ඉන් ඉල්ලා අස්විය නොහැකි බවත්, තරඟයෙන් ඉවත් වුව ද වෙනත් පක්ෂයකට හෝ කණ්ඩායමකට සහයෝගය දැක්විය නොහැකි බවත් මැතිවරණ කොමිෂන් සභාව දන්වා සිටිනවා. ඒ සම්බන්ධයෙන් සිදු කරන කිසිදු ප්‍රකාශයකට මාධ්‍ය ප…
කි සිදු රජයේ හෝ පළාත් සභා කාර්යාලක හෝ රජයේ පාඨශාලාවක, පළාත් පාලන ආයතනක, වෙනත් රාජ්‍ය සංස්ථා හෝ ව්‍යවස්ථාපිත මණ්ඩල සතු ආයතනයක දී පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තරඟ වදින අපේක්ෂකයින් වෙනුවෙන් ඡන්දය ආයාචනා කිරීමේ, අත් පත්‍රිකා බෙදීමේ …
මේ වන විට තීරණය කර ඇති ජුනි 20 වනදා මහමැතිවරණය පැවැත්විය හැකිද නැතිනම් තවදුරටත් එම දිනය දීර්ඝ කරන්නේ ද නැද්ද පිළිබදව යළි මැයි මස 4 වැනිදාට පෙර සමාලෝචනය කිරීමට මැතිවරණය කොමිසම එකඟතාව පළ කර තිබෙනවා.
ප වතින වසංගත තත්ත්වය හේතුවෙන් මහ මැතිවරණය කල් දැමීමට මැත්වරණ කොමිෂන් සභාව විසින් ගැසට් පත්‍රයක් නිකුත් කර නිවේදනයක් ප්‍රකාශයට පත් කල ද එම ගැසට් පත්‍රයේ මැතිවරණය පවතනු ලබන නව දිනය ප්‍රකාශයට පත් කිරීමේ වගකීම එම කොමිසම විසින් පැහැ…
ප වතින කොරෝවා වයිරස් තත්වය හේතුවෙන් මේ මස 25 වන දිනට පැවැත්වීමට නියමිතව තිබූ මහ මැතිවරණය එදිනට පැවැත්විය නොහැකි බව මැතිවරණ කොමිසම ඉකුත් දා ප්‍රකාශයක් නිකුත් කළා. එය පැවැත්විය හැක්කේ බොහෝ විට මැයි මස 14 වෙනිදායින් පසුව බවත් එම …