පාර්ලිමේන්තුව අවට පාර්ග කිහිපයක් වසා දැමීමට පොලීසිය කටයුතු කර තිබෙනවා. පාර්ලිමේන්තු කටයුතු බාධාවකින් තොරව සිදු කිරීම සඳහා මෙසේ පාරවල් වසා දමන බවයි පැවසෙන්නේ.
බත්තරමුල්ල දියත උයන ඉදිරිපිටින් පාර්ලිමේන්තුවට පිවිසෙන මාර්ගය මේ වන විට වසා දමා තිබෙනවා.
ශ්‍රී ලංකා විදුහල්පති සේවය, ගුරු උපදේශක සේවය සහ ශ්‍රී ලංකා ගුරු සේවය සංවෘත සේවාවන් බවට පත් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
දි වයිනේ සියළුම පාසල් සහ පිරිවෙන් සඳහා නිවාඩු ලබා දීමට තීරණය කර තිබෙනවා. ඒ ජූලි 13 සදුදා සිට 17 සිකුරාදා දක්වායි.
කො රෝනා වෛරසය ආසාදිත රෝගියෙකු ගැවසී ඇති බවට තොරතුරු අනාවරණය වූ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගලෙන්බිඳුනුවැව, හොරොවුපතාන සහ කහටගස්දිගිලිය ප්‍රාදේශීය ලේඛම් කොට්ඨාශ වසා දැමීමට තීරණය කර තිබෙනවා.
ජ නාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි දිවයින පුරා පිහිටි සියළුම නිදහස් වෙළඳ කලාප නැවත දැනුම්දෙනතුරු වසා දැමීමට කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන්සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාඅද උපදෙස් ලබා දී තිබෙනවා.…
ළ මුන් 980 ක් පමණ හා ගුරුභවතුන් 55 ක් සිටින කුරුණැගල දිස්ත්‍රික්කයේ ජාතික පාසලක් දින නියමයකින් තොරව කළාප කාර්යාලයේ අනුදැනුම මත වසා දමා තිබෙනවා. මෙසේ වසා තබා ඇත්තේ ගිරිබාව ප්‍රදේශයේ යාය 3 සොලේපුර කු/පැරකුම්පුර ජාතික පාසලයි. …
1 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා පංති පැවැත්වෙන ආණමඩුව කන්නන්ගර ආදර්ශ විද්‍යාලය තාවකාලිකව වසා දැමීමට තීරණය කර තිබෙනවා. ඒ සනීපාරක්ෂක ගැටළු උග්රවීම හේතුවෙන්. එහි පාසල් සංවර්ධන සමිතියේ ලේකම් නිමල් අබේසිංහ වයඹ පළාත් ආණ්ඩු…