එ ළඹෙන මහ මැතිවරණය හේතුවෙන් සුරාසල් වසා තබන දිනයන් පිළිබඳව සුරා බදු දෙපාර්තමේන්තුවෙන් ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා.
වා ර්ෂික බලපත්‍ර අළුත් කිරීම සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරියට යොමු කර එති ඉල්ලුම් පත්‍ර රැසක් ප්‍රතික්ෂේප කිරීම නිසා ජනවාරි මාසය වන විට ෆාමසි රැසක් වැසීයාමේ අවධානමක් මතුව ඇති බව සමස්ථ ලංකා පෞද්ගලික ඖෂධ ශාලා හිමියන්ගේ සංගමයේ සභාප…
ම හ මැතිවරණය පැවැත්වෙන දින වකවානු තුළ පාසැල් නිවාඩු දීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ප වතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පාසැල් වසා දැමීම පිළිබඳව අධ්‍යාපන අමාත්‍යාංශය අදාළ නිලධාරීන්ට උපදෙස් දී තිබෙනවා.
ප වතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් කොළභ සහ ගම්පහ පාසැල් පැවැත්වීම පිළිබඳව විශේෂ නිවේදනයක් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබෙනවා.
ඩොලර් අර්බුදය හේතුවෙන් තානාපති කාර්යාල තුනක් වසා දැමීමට විදේශ කටයුතු අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. ඒ අනුව ඉරාක ජනරහයේ බැග්ඩෑඩ් පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, නෝර්වේ ඔස්ලෝහි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ පොදු රාජ්‍ය ම…
තව සතියකින් පමණ රජයේ සියළු රෝහල් වසා දැමීමේ අවදානමක් මතු විය හැකි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පවසා තිබෙනවා. එයට හේතුව වී ඇත්තේ රෝහල් වෛද්‍යවරුන් ඇතුළු සේවක මණ්ඩලයට ඉන්ධන පහසුකම්, ගෑස් පහසු…
ටොන්ගා දූපත් රාජ්‍ය වසා දැමීමට එරට රජය තීරණය කර තිබෙනවා. එයට හේතු වී ඇත්තේ ටොංගා රාජ්‍යයෙන් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙකු හමුවීමයි.
1994 PC 1 නමැති අධික වේගයෙන් ගමන් කරන විශාල ග්‍රාහකය හෙට (18) පෘථිවිය ආසන්නයෙන් ගමන් කරන බව නාසා ආයතනය පවසනවා. මෙම ග්‍රාහකය පැයට සැතපුම් 43,754.47ක වේගයකින් පෘථිවියට සැතපුම් මිලියන 1.2ක් දුරකින් ගමන් කරන බවයි නාසා ආයතනය වැඩි දුරට…
සපුගස්කන්ද තෙල් පිරිපහදු සංකීරණය නැවතත් අද (03) සිට වසා දැමීමට පියවර ගෙන තිබෙනවා. බොරතෙල් මිලදී ගැනීමේ දී මතු වී ඇති ගැටළුවක් එයට හේතු වී තිබෙනවා.
චී නයේ උතුරු දිග නගරයක් වන ෂියෑන් නගරය අද (23) මධ්‍යම රාත්‍රියේ සිට වසා දැමීමට එරට රජය තීරණය කර තිබෙනවා. ඒ පැතිරයන කොරෝනා වෛරසය හේතුවෙන්. එම නගරය කුමන කාලයක් වසා දමන්නේ ද යන්න මෙතෙක් තීරණය කර නැහැ.
මෙ ම මස 18 වනදා සිට දීප්තිමත් ධූමකේතුවක් ශ්‍රී ලාංකිකයන්ට දකගත හැකිවන බව කොළඹ විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය චන්දන ජයරත්න මහතා පවසනවා. මෙය වසරේ දීප්තිමත්ම තරුව ලෙස හඳුන්වා දී තිබෙනවා.
දෛ නිකව රෝගීන් වාර්තාවන ප්‍රමාණය, ජනතාව නිසියාකාරයෙන් සෞඛ්‍ය මාර්ගෝපදේශයන් පිළිපඳින්නේ නැති වීම ආදී කරුණු මත එළඹෙන උත්සව සමයේ දී මෙරට තුළ සංචරණ සීමා පැනවීමට සිදු විය හැකි බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසන්නේ.
කො රෝනා මර්ධන එන්නතේ තුන් වන මාත්‍රාවත් ලබා ගත්තත් ඕනෑම පුද්ගලයෙකුට කොරෝනා වෛරසය ආසාදනය විය හැකි බව කායික රෝග විශේෂඥ වෛද්‍ය කේ එම් රගුනාදන් මහතා පවසනවා. එම නිසා එම එන්නතේ තුන්වන මාත්‍රාව ලබා ගත් පමණින් වෛරසය බෝ නොවේයැයි සිතා කටයු…
අ ද සිට දින 50ක කාලයක් සපුගස්කන්ද තෙල් පිරිපහදුව වසා දැමීමට තීරණය කල බව බලශක්ති අමාත්‍යවරය මාධ්‍ය හමුවක් තබමින් ප්‍රකාශ කලා.
අ ද උදෑසන 6 සිට මධ්‍යම රාත්‍රී 12 දක්වා කොළඹ - කටුනායක අධිවේගී මාර්ගයේ පෑලියගොඩ අන්තර් හුවමාරුව සහ පවතින කැළණි පාලම අතර කොටස වසා දමන බව මහාමාර්ග අමාත්‍යාංශය පවසනවා.
අ ධික වර්ෂා තත්ත්වය හේතුවෙන් ඇති වී තිබෙන නාය යෑමේ අවදාන නිසා නුවර - කොළඹ ප්‍රධාන මාර්ගය පහළ කඩුගන්නාවෙන් වසා දමා තිබෙනවා. ඒ අනුව විකල්ප මාර්ග භාවිතා කරන ලෙස රියදුරන්ගෙන් ඉල්ලා සිටිනවා.
රි ජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසන්නේ දරුවන් අතර කොරෝනා වෛරසය සීඝ්රයෙන් ව්‍යාප්තවීමේ අවදානමක් පවතින බවයි. පාසැල් විවෘත කිරීමත් සමඟම මෙම තත්ත්වය ඉහළ ගොස් ඇති බව වෛද්‍යවරයා පෙන්වා දෙනවා.
ද කුණු අප්‍රිකාවේ සීඝ්රයෙන් පැතිර යන C.1.2 කොවිඩ් වෛරස් ප්‍රභේදය මෙරටට ඇතුළු වුවහොත් එහි පැතිරීමේ වේගය 300%ක් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අනතුරු අඟවනවා. එම නිසා මෙරටට වෛරසය ඇතුළුවන තුරු බලා නොසිට ඊට අවශ්‍ය තීරණ වේලාසන ගත යු…
කො රෝනා වසංගතය පාලනය කිරීම සඳහා අවම වශයෙන් සති 03ක කාලයක්වත් රට වසා දමන ලෙස ආණ්ඩුව නියෝජනය කරනු ලබන දේශපාලන පක්ෂ 10ක මන්ත්‍රීවරුන්ගේ අත්සනින් යුතුව ලිපියක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත යොමු කර තිබෙනවා.