ගම්පහ පිහිටි ප්‍රසිද්ධ උපකාරක පංතියක කාන්තා වැසිකිළියක් තුළ සිදුවන දේ සජීවීව නැරඹීම සඳහා සවිකර තිබූ උපකරණයක් සම්බන්ධයෙන් ගම්පහ පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. වැසිකිළිය තුළ සිදුවන දේ පිළිබඳව සජීවිව ජංගම දුරකතනයකින් හෝ පරිගණකයකි…
අ ද සිට දැඩිව ක්‍රියාත්මකවන මංතිරු නීතිය කඩකරන්නන්ට එරෙහිව පියවර ගන්නා බව පොලීසිය පවසනවා. ඩ්‍රෝන කැමරා සහ සීසීටීවී දර්ශන මඟින් මංතීරු නීතිය නිසි ලෙස ක්‍රියාත්මක වන්නේ දැයි නිරන්තරයෙන් නිරීක්ෂණය කරනු ලබනවා.
උ පකාරක පන්ති යළි ආරම්භ කිරීමේදී පැන නැගී ඇති ගැටළු විෂයය කොට සමස්ත ලංකා වෘත්තීය දේශකවරුන්ගේ සංගමය ඉදිරිපත් කළ යෝජනා රැසකට ජනාධිපතිවරයා විසින් නොබෝදා ප්‍රතිචාර දක්වා තිබුණා. ඒ ගුරුවරුන් සහ සිසුන් මුහුණ දෙන ගැටලු සම්බන්ධව ජනාධි…
ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරසය පැතිරීයාමේ අවධානම සමඟින් සෞඛ්‍ය අංශ විසින් නිකුත් කළ උපදෙස්වලට පටහැනි ලෙස තලවකැලේ නගරයේ ඉතා රහසිගතව පවත්වාගෙන ගිය බාහිර පන්තියක් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වටලා තිබෙනවා. ඒ අනුව එහි සිටි ගුරුවන් දෙදෙනෙක…
ඊ යේ (09 දා) අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී පැවති මාධ්‍ය ප්‍රධානීන්ගේ හමුවක් පැවැත්වුණා. එහි දී උසස් පෙළ විෂයන් සඳහා පවත්වන පෞද්ගලික පන්ති ගාස්තු රුපියල් දෙදහසක් තුන්දහසක් අතර ගණනක පැවතීම සම්…
මො ණරාගල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු පහලොවක පාසල් දරුවෙකුට ලිංගික අපයෝජනයක් සිදු කල බවට සැකපිට පාසල් ගුරුවරියක් මොණරාගල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අපයෝජනයට ලක් කළේ යැයි කියන දරුවාට අමතර පංතියක් ඇති බවත් ඒ සදහා නිව…