රුසියන් හමුදා යුක්රේනයේ අගනුවර වන "කිව්" වෙත සමීප වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. යුක්රේනය ආක්‍රමණය කිරීමේ ප්‍රධාන ඉලක්කය වූ යුක්රේන අගනුවර වෙත මෙසේ රුසියන් හමුදාව ළඟා වී තිබෙන්නේ සටන් ආරම්භයෙන් දින 16කට පසුවයි…
රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කිරීමේ යුද ගැටුම් උග්‍ර අතරට හැරෙමින් තිබෙනවා. රුසියන් හමුදාව යුක්රේනයේ දෙවන විශාලතම නගරයට වන කාකිව් නගරයට ඇතුල් වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
ශ්‍රී ලාංකාව තුළ ''සිව් මහා වාණිජ නගර'' හඳුන්වාදෙමින් ඒවා අන්තර්ජාතික සම්බන්ධීකරණ මධ්‍යස්ථාන ලෙස සංවර්ධනය කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අවධානය යොමුව පවතිනවා.