කො විඩ් 19 වසංගත තත්ත්වය හමුවේ පාසැල් සිසුන්ට අතපසු වූ අධ්‍යාපන අවස්ථා ආවරණය කිරීමට වට්ස්ඇප්, වයිබර්, ටෙලිග්‍රෑම් වැනි සමාජ සන්නිවේදන යෙදවුම් භාවිතා කළා.
රාජ්‍ය වියදම් පාලනය කිරීම සඳහා මුදල් අමාත්‍යාංශය විසින් විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා. සම්පූර්ණ චක්‍රලේඛය පහතින්.
නව දැව හෙලීම් බලපත්‍ර ලබා දීමේදී ඊට සරිලන නව ශාකයක් රෝපණය කළ යුතු බවට දන්වමින් නව චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා. වාරිමාර්ග අමාත්‍ය සහ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය සහ ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ විසින් ඒ පිළිබඳව රාජ්‍ය අමාත…
ජාතික ඉතිරිකිරීමේ බැංකුව සහ සියලුම බලපත්‍රලාභී වාණිජ බැංකු විසින් විදෙස් මුදල් ගිණුම් සඳහා ගෙවනු ලබන පොලියට පනවා තිබූ උපරිම සීමා ඉවත් කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර තිබෙනවා. ශ්‍රී ලංකා මහ බැංකු අධිපතිවරයා විසින් ඒ සම්බන්ධයෙ…
පශ්චාත් මරණ පරීක්ෂණ පැවැත්වෙන සියළුම මෘත ශරීර සඳහා පී.සී.ආර් පරීක්ෂණ අනිවාර්ය කරමින් පනවා තිබූ රෙගුලාසි ලිහිල් කරමින් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.
කොවිඩ් ආසාදිතයින් සහ ආසාදිතයෙක්ගේ සමීපතමයන් සම්බන්ධයෙන් නව චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව,
රාජ්‍ය සේවා, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය විසින් රාජ්‍ය නිලධාරීන්ට සහ විශ්‍රාමිකයින්ට රුපියල් 5000 මාසික දීමනාව ලබා දීම සම්බන්ධයෙන් වූ චක්‍රලේඛය නිකුත් කර තිබෙනවා. සම්පූර්ණ චක්‍රලේඛය පහතින්.
රාජ්‍ය නිලධාරීන්ගේ අනිවාර්ය විශ්‍රාමයාමේ වයස දීර්ඝ කරමින් ඊයේ (06) දිනයේ දී රාජ්‍ය පරිපාලන චක්‍රලේඛයක් නිකුත් කරනු ලැබුවා. සම්පූර්ණ චක්‍රලේඛය පහතින්.
ර ජයේ සේවකයින් රාජකාරියට වාර්තා කිරීම සම්බන්ධයෙන් රාජ්‍ය සේවා, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයෙන් නවතම චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා. කොරෝනා වෛරසයේ සීඝ්‍ර ව්‍යාප්තිය හේතුවෙන් සෞඛ්‍ය බලධාරීන් මෙන්ම වෘත්තීකයන් ඇතුළු විවිධ පාර්…
ර ජයේ සියළුම පාසැල් නැවත ආරම්භ කිරීම සම්බන්ධව විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා. අධ්‍යාපන ලේකම්වරයා නිකුත්කර ඇති එම චක්‍රලේඛයේ පහත සඳහන් කරුණු අඩංගුවන බව අමාත්‍යාංශයේ මාධ්‍ය ඒකකය පවසනවා.
කො විඩ් 19 වෛරසය ව්‍යාප්තිය වැළැක්වීම වෙනුවෙන් රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන වැඩසටහන් හා සමගාමීව අනෙකුත් රාජ්‍ය සේවා ද බාධාවකින්තොරව පවත්වාගෙන යාමසඳහා අද (08) දින සිට ක්‍රියාත්මක වනපරිදි රාජ්‍ය අංශයේ සියළුම නිලධාරීන් සාමාන්‍ය ප…
ජ නාධිපති ලේකම්වරයා විසින් අද සියලු අමාත්‍යංශ පළාත්සභා දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත මෙන්ම දෙපාර්තමේන්තු, සංස්ථා ප්රධානීන්වෙත විශේෂ චක්‍රලේකයක් නිකුත් කළා. ඒ කොරෝනා වසංගත රෝගී තත්ත්වය හේතුවෙන් රාජ්‍ය යාන්ත්‍රණය අකර්මණ්‍ය නොවී පව…