හි ටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ ඖෂධ ගෙන්වීම සඳහා ඉදිරිපත් කල කැබිනට් පත්‍රිකාවට අනුමැතිය ලබා දීම සම්බන්ධයෙන් ප්‍රකාශ ලබා ගැනීමට හිටපු අමාත්‍යවරුන් කිහිපදෙනෙකු අද (21) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන…
මු න්දලම මදුරන්කුලිය පිහිටි අසාර් නගර් මුස්ලිම් හැන්ස් රාජ්‍ය නොවන සංවිධානයේ විධායක අධ්යක්ෂ බවට පැවසෙන පුද්ගලයාගෙන් ඊයේ (09) දිනයේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශයක් සටහන් කරගෙන තිබෙනවා. දෙමාපියන් අහිමි කුඩා දරුවන්ට …
ගෝ ඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා බවට පත්වීම වැළැක්වීම සඳහා ආණ්ඩුව පාර්ශ්වයෙන් හැකි උපරිම උත්සාහ දරමින් සිටින බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නම 2005 වසරේ ඡන්ද හිමි ලේඛණයට…