ප සුගියදා අන්තර්ජාලය ඔස්සේ මූල්‍ය වංචාවලට සම්බන්ධ බවට සැක කෙරෙන චීන ජාතිකයින් පහළොස්දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් රාජගිරිය, වැලිකඩ ප්‍රදේශයේ නිවාස සංකීර්ණයක රැදී සිටියදී අත්අඩංගුවට ගෙන තිබුණා.
අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් සහ චීන ජනාධිපති ෂි-ජින්-පිං අතර විශේෂ දුරකතන සාකච්ඡාවක් සිදුකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කිරීමට සිදු කරන යුද මෙහෙයුම් වලට මැදිහත් නොවන ලෙස චීනයට දැනුම් දීම ස…
මගීන් රැගත් ගුවන් යානයක් චීනයේ දී කඩා වැටී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. කඩා වැටෙන අවස්ථාවේ දී ගුවන් යානයේ පුද්ගලයින් 132ක් සිටි බවයි වාර්තා වන්නේ.
චීනයේ වුහාන් නගරයේ විද්‍යාඥයින් පිරිසක් විසින් කොවිඩ් වෛරසයට වඩා භයානක වූ වෛරසයක් හඳුනාගෙන තිබෙනවා. මෙම වෛරසය හමුවී ඇත්තේ දකුණු අප්‍රිකාවේ වෙසෙන වවුලන්ගෙන්.
චීන සමාගමකින් ආනයනය කල කාබනික පොහොර තොගය සඳහා ගෙවීම් සිදු නොකිරීම හේතුවෙන් චීනය විසින් මහජන බැංකුව අසාදු ලේඛනයට ඇතුලත් කර තිබුණා.
කොළඹ වාණිජ මහාධිකරණය මගින් පනවා තිබූ වාරණ නියෝගයකට අනුව මෙරටට පැමිණ තිබූ පොහොර නෞකාවට අදාළ ගෙවීම් සිදු කිරීම නවතා දමා තිබූ අතර එම වාරණ නියෝගය ඉවත් කිරීම හේතුවෙන් අද (07) එම පොහොර නෞකාව අයත් සමාගමට අදාළ මුදල් ගෙවීමට මහජන බැංකුව තී…
2 011 වසරේ දී ජපානයේ ඇති වූ භූමිකපාවක් නිසා ජපානයේ ෆුකුෂිමා න්‍යෂ්ටික බලාගාරයට දැඩි හානි සිදු වුණා. එම අවස්ථාවේ දී ජලය කියුබික් මීටර මිලියනයකට පමණ විකිරණ මුසු වූ අතර ඒවා විෂ සහිත බැවින් ගබඩා කර තැබුවා.
චී නයේ උතුරු දිග නගරයක් වන ෂියෑන් නගරය අද (23) මධ්‍යම රාත්‍රියේ සිට වසා දැමීමට එරට රජය තීරණය කර තිබෙනවා. ඒ පැතිරයන කොරෝනා වෛරසය හේතුවෙන්. එම නගරය කුමන කාලයක් වසා දමන්නේ ද යන්න මෙතෙක් තීරණය කර නැහැ.
ද කුණු චීනයේ ජියැන්ග්සි පළාතේ කෞතුකාගාරයෙන් ෆොසිලීකරණය කරන ලද ඩයිනොසෝර කලලයක් සොයා ගැනීමට පර්යේෂකයන් සමත්වී තිබෙනවා. එය පොසිල කළ බිත්තරයක් තුළ හොඳින් සංරක්ෂණය කරන ලද ඩයිනෝසෝර කලලයක් බවයි වාර්තා සඳහන් කරන්නේ.
2 022 වසරේ දී චීනයේ බීජිං නුවර දී පැවැත්වීමට නියමිත ශ්රීත ඍතු ඔලිම්පික් උළෙල වර්ජනය කිරීමට අමෙරිකා එක්සත් ජනපදය තීරණය කර තිබෙනවා. කිසිදු නිල නියෝජිත පිරිසක් මෙම ක්‍රීඩා උළෙලට නොයවන බව ධවල මන්දිරය නිකුත් කළ නිවේදනයේ සඳහන් වනවා.
චී නය මෙරට දියත් කිරීමට සිටි ව්‍යාපෘතියක් නවතා දමන බවට කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලය ට්විටර් පණිවුඩයක් ඔස්සේ නිවේදනය කර සිටිනවා.
අ හිතකර බැක්ටීරියා අඩංගු යැයි ශ්‍රී ලංකාවේ ශාක නිරෝධායන සේවාව විසින් පරීක්ෂණ වලින් අනාවරණය කර ගත් චීන පොහොර තොගය නැවත පරීක්ෂාවට ලක් කිරීම සඳහා තුන්වන පාර්ශවයකට භාර දීමට මෙතෙක් එකඟතාවයකට එළඹ නොමැති බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා.
චී නයේ සිට මෙරටට ගෙන්වන ලද කාබනික පොහොර තොගයේ හානිකර බැක්ටීරියාවන් සිටින බවට ශ්‍රී ලංකාවේ ශාක නිරෝධායන සේවාව විසින් පරීක්ෂණ වලින් අනාවරණය කර ගැනීමත් සමඟම එම පොහොර තොගය රැගත් නෞකාව කොළඹ වරාය ආසන්නයේ රඳවා තිබුණා.
චී න සමාගමකින් මෙරටට ගෙන්වීමට සූදානම් කර තිබූ කාබනික පොහොර ගෙන්වීම තහනම් කිරීමෙන් පසු අළුත් සහතිකයක් යටතේ එම පොහොර තොගය මෙරටට ගෙන්වීමේ සූදානමක් ඇත්දැයි සැකයක් මතුව ඇති බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනය ප්‍රකාශ කරනවා.
ස තුරු මිසයිල ආවරණ මඟින් ග්‍රහණය කර ගැනීමට පවා දුෂ්කර නව හයිපොර්සොනික් මිසයිලයක් චීනය විසින් අත්හදා බැලීම සිදු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
තු න්වන ලෝල මහා යුද්ධය ඕනෑම මොහොතක ආරම්භ විය හැකි බව චීනය අනතුරු අඟවනවා. චීන රජයේ අනුග්‍රහය ලබන නම් පුවත් පත විසින් මේ බව හෙළිකර තිබෙනවා.
චී නයෙන් ගෙන්වූ පොහොර සාම්පල් පරීක්ෂා කිරීමේ දී එම පොහොරවල පසට අහිතකර බැක්ටීරියා තිබෙන බව හෙළිවී ඇති නිසා මෙවර මහ කන්නය සඳහා චීනයෙන් ආනයනය කිරීමට නියමිතව තිබූ නයිට්රජන් කාබනික පොහොර ගෙන්වීම නවතා තිබෙනවා.
බ්රි තාන්‍යයේ චීන තානාපතිවරයාට බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ පැවැත්වෙන උත්සවවලට සහභාගී වීම තහනම් කර තිබෙනවා. ඔවුන් මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇත්තේ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ පැවැත්වෙන රැස්වීමකට චීන තානාපතිවරයා සහභාගීවීමට නියමිතව තිබිය…
චී නයේ ඩෙල්ටා කොවිඩ් වෛරස ව්‍යාප්තිය ඉතා සීඝ්රයෙන් සිදුවන බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මේ වන විට චීනයේ ප්‍රාන්ත 15ක ඩෙල්ටා ප්‍රභේදය ව්‍යාප්තව ඇති බව සඳහන්. නැන්ජින් හි පිහිටි ලුකොව් ජාත්‍යන්තර ගුවන්තොටුපොළට පැමිණි රුසියානු ග…
ය ළිත් කොරෝනා වසංගත තත්ත්වයන් ඇති වීම වළක්වා ගැනීමට කොරෝනා වෛරසයේ ප්රභවය සොයා අමෙරිකාව සිදු කරන පරීක්ෂණවල දෙවන අදියරට සහාය දෙන්නැයි අමෙරිකාව චීනයෙන් ඉල්ලා සිටිනවා. වෛරසයේ ප්රභවය සොයා සිදු කරන පරීක්ෂණ වල දෙවන අදියර නුදුරු දිනකදී…