විදුලි කප්පාදුව හේතුවෙන් දරුවන් අපහසුතාවයන්ට පත්වන බැවින් ඔවුන්ට හෙට (04) දිනයේ සිටම පාසැල් නිවාඩු ලබා දෙන ලෙස මහජන උපයෝගිතා කොමිසම අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කර තිබුණා.
කොවිඩ් වසංගතයට සමානව මේ දිනවල දරුවන තර පැතිර යන වෛරස් උණ රෝග තත්ත්වයක් සහ ඩෙංගු රෝගී තත්ත්වයක් පිළිබඳව බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය ජී විජේසූරිය මහතා දෙමව්පියන් දැනුවත් කර සිටිනවා.
මෙරට පාසල් දරුවන් සඳහා විදේශීය භාෂා ඉගැනුමට ප්‍රවේශය ලබා දීමේ මාර්ගගත වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා. පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද …
2020 වර්ෂයේ අ.පො.ස. (සා.පෙළ) ප්‍රතිඵල අනුව අ.පො.ස (උ.පෙළ) විභාගයට සුදුසුකම් නොලැබූ සිසුන්, වෘත්තීය පුහුණුව සඳහා යොමු කොට රැකියා ගත කිරීමේ වැඩසටහනක් මිනිස් බල සහ රැකිරක්ෂා දෙපාර්තමේන්තුව විසින් සැලසුම් කර තිබෙනවා.
දීර්ඝ කාලයකට පසු හෙට දිනයේ දී පාසැල්වල සියළුම ශ්‍රේණි සාමාන්‍ය පරිදි විවෘත කරනු ලබනවා. එසේ පාසැල් විවෘත කලත් ඒවායේ ආපනශාලා විවෘත කිරීමට මෙතෙක අවසර ලබා දී නැහැ.
දැනට දින 44කට ඉහත දී අභිරහස් ලෙස අතුරුදන් වූ කොටදෙණියාවේ ඥාති දරුවන් දෙදෙනා සොයා ගැනීමට පොලීසිය සමත් වී තිබෙනවා. කවීෂ සඳකැලුම් (10) සහ අකිල දේදුණු (12) නැමති මෙම දරුවන් දෙදෙනා පසුගිය නොවැම්බර් 23 වන දින අතුරුදන් වූ බවට පොලීසියට ප…
ල බන වසරේ සිට 6 සිට 13 ශ්‍රේණිය දක්වා සිසුන්ට නව විෂයයක් හඳුන්වා දෙනු ලබනවා. ඒ ‘වෘත්තීය මාර්ගෝපදේශය’ යි. මේ සඳහා අවශ්‍ය විෂය මාලා සංශෝධන සිදු කරමින් පවතින බව මිනිස් බල හා රැකිරක්ෂා දෙපාර්තමේන්තුවේ වෘත්තීය මාර්ගෝපදේශ අධ්යක්ෂ සිතා…
පා සැල් ළමුන්ට වැඩි වශයෙන්ම කොරෝනා වෛරසය ආසාදනය වන්නේ ඔවුන්ගේ දෙමව්පියන්ගෙන් බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය ජී. විජේසුරිය මහතා පවසනවා. එය 90%ක් වැනි ප්‍රතිශතයක් බව ඔහු වැඩි දුරටත් කියා සිටිනවා.
ත ම දරුවන් තිදෙනාට වස පොවා තමන්ද වස පානය කර සිය දිවි නසා ගැනීමට තැත් කල මවක් පිළිබඳව බදුල්ල, වේවැස්ස ප්‍රදේශයෙන් ආරංචි වනවා.
ඉ දිරියේ දී පාසැල් වෙත පැමිණෙන දරුවන්ස් අංඛ්යාව පෙරට වඩා අඩුවිය හැකි බව කරාපිටිය ශික්ෂන රෝහලේ ළමා හා යොවුන් මනස පිළිබඳව විශේෂඥ වෛද්‍ය දර්ශනී හෙට්ටිආරච්චි මහත්මිය පවසනවා. ඇය එයට හේතුව ලෙස පෙන්වා දෙන්නේ දරුවන් දීර්ඝ කාලයක් තිස්සේ …
ව යස අවුරුදු 18 සහ 19 වයස්වල සිසුන්ට ෆයිසර් එන්නතේ පළමු මාත්‍රාව පාසැල් තුළදී ලබා දීම ඔක්තෝබර් 21 වන දා සිට ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය වැඩපිළිවෙලක් සකස් කරමින් පවතිනවා. එහි පළමු අදියර ලෙස මෙවර අ.පො.ස. උසස් පෙළ විභාගයට පෙනී…
ද රුවන් වෙනුවෙන් පවතින නීතිමය තත්ත්වයන් වැඩි දියුණු කිරීමට විවිධ පාර්ශ්වයන් සමඟින් කටයුතු කරමින් සිටින බව අධිකරණ අමාත්‍යවරයා පවසනවා.
ව යස අවුරුදු 20ත් 29ත් අතර වයස් කාණ්ඩවල පුද්ගලයන්ට කොවිඩ් මර්දන එන්නත් ලබා දීම ඉදිරි සති දෙකක කාල සීමාවක් ඇතුළත අවසන් කිරීමේ අවශ්‍යතාව කෙරෙහි විශේෂ අවධානය යොමුවී තිබෙනවා. ඊයේ පැවති කොවිඩ් මර්දන විශේෂ කමිටු රැස්වීමේදී මේ පිළිබඳව ස…
දැ නට ක්‍රියාත්මක වන මාර්ගගත අධ්‍යාපනයේ ප්‍රතිඵල ඍජුව ලැබෙන්නේ සමස්ත දරුවන්ගෙන් 40%ක ප්‍රමාණයකට පමණක් වන නිසා රූපවාහිනී අධ්‍යාපන නාලිකා සඳහා වන නියමු ව්‍යාපෘතියක් සැප්තැම්බර් මස දෙවන සතිය වන විට ක්‍රියාවට නැංවීමට රජය තීරණය කර තිබ…
දෛ නිකව කොරෝනා වෛරසය ආසාදිත ළමුන් වාර්තා වීම ඉහළ යන බව සෞඛ්‍ය බලධාරීන් පෙන්ව දෙනවා. මේ හේතුවෙන් රිජ්වේ ආර්යා ළමා රෝහලේ අගෙටළුකාරී තත්ත්වයක් මතුව ඇති බවයි රෝහල් අධ්යක්ෂ වෛද්‍ය ජී විජේසූරිය මහතා පවසන්නේ.
කු ඩා දරුවන්ට කුමන හෝ රෝග ලක්ෂණයක් ඇත්නම් වහාම වෛද්‍ය උපදෙස් ලබා ගන්නා ලෙස සෞඛ්‍ය බලධාරීන් දෙමව්පියන්ට දන්වනවා. කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ දෙමව්පියන් දරුවන් වෛද්‍යවරුන් වෙත යොමු කිරීමට දෙමව්පියන් මැලිකමක් දැක්වීම නිසා දරුවන් දැඩි…
කෝ විඩ් ආශ්‍රිතව වාර්තාවන, ළමා බහු අවයව-පද්ධති ප්‍රදාහ සින්ඩ්‍රෝමය හෙවත් MIS-C (Multisystem Inflammatory Syndrome in Children) තත්ත්වයෙන් දරුවන් ආරක්ෂා කර ගන්නේ කෙසේද?
කො රොනා වෛරසය ආසාදනය වූ දරුවන්ට සති දෙකක් සති හයක් අතර කාලයේ දී බරපතල රෝගී තත්ත්වයක් මතුවන බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ දැඩි සත්කාර ඒකකය භාර විශේෂඥ වෛද්‍ය නලින් කිතුල්වත්ත පවසනවා.
ලෝ ක සෞඛ්‍ය සංවිධානය විසින් ළමුන් සඳහා අනුමත කල එන්නතක් මෙරට පාසැල් සිසුන්ට ද ලබා දීමට අපේක්ෂා කරන බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා පවසනවා.
ව යස අවුරුදු එකොළහේ සිට දහ තුන දක්වා වූ පිරිමි දරුවන් සිව් දෙනෙකු අපයෝජනයට ලක් කිරීමේ චෝදනාව මත රක්වාන පොතුපිටිය ප්‍රදේශයේ පාසලක විදුහල්පතිවරයෙක් අත් අඩංගුවට ගෙන තිබෙනවා.