න ව කොවිඩ් -19 වෛරස් තත්ත්වය පාලනය කිරීම සඳහා ඇතැම් ප්රදේශවලට නැවතත් සංචරණ සීමා පැනවීමට කටයුතු කර තිබෙනවා.
හ ලාවත රෝහලේ දී බංගදෙණිය ප්රදේශයේ කාන්තාවකට සිදු කල PCR පරීක්ෂණයේ දී එම කාන්තාවට කොරෝනා රෝගය වැළඳී ඇති බව තහවුරු වීමත් සමඟම එම කාන්තාව ඇසුරු කල පුද්ගලයින් ද පරීක්ෂණ සඳහා යොමු කර තිබෙනවා.