ගිනිගත් එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ කසල ඉවත් කිරීමට දායක වූ සාමාන්‍ය ජනතාව පිළිකා අවදානමකට ලක්ව ඇති බව පරිසර යුක්ති කේන්ද්‍රය සහ අයිපෙන් (IPEN) ආයතනය එක්ව කල අධ්‍යයනයක දී හෙළි වී තිබෙනවා. අනතුරෙන් පසු වෙරළේ එකතු වී තිබූ ප්ලාස්ටික් ක…
ර සායනික පොහොර භාවිතය මගින් මිනිස් සිරුරට සිදු වන බලපෑම් විද්‍යාත්මකව අධ්‍යයනය කිරීම සඳහා විශේෂ කාර්ය සාධන බලකායක් පිහිටුවීමට තීරණය කර තිබේ.
ර සායනික පොහොර ගෙන්වීමට අවසර ලාඅ දීමට අදාළ ගැසට් නිවේදනය ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ අනුව කාබනික, කාබනික නොවන සහ පොස්පරස් පොහොර ගෙන්වීමට අවසර හිමිවනවා.
කෘ ෂිකර්ම අමාතය මහින්දානන්ද අලුත්ගමගේ කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් දැනුම් දී ඇත්තේ පළිබෝධනාශක, කෘමිනාශක, රසායනික පොහොර සහ වල්නාශක ආනයනය කිරීමට අද සිට අවසර හිමිවන බවයි.
ප සුගියදා ගිනි ගැනීමෙන් විනාශ වී ශ්‍රී ලංකා මුහුදු කලාපයට විශාල හානියක් සිදු කල එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ නයිට්‍රික් ඇසිඩ් කාන්දුවීමක් සිදුවන බව එහි කපිතාන්වරයා ඇතුළු කාර්ය මණ්ඩලය පෙර සිට දැනුවත්ව සිටි බව අනාවරණය වී තිබෙනවා. එම න…