කර්මාන්ත අමාත්‍යාංශයේ නව ඇමතිවරයා ලෙස එස්.බී. දිසානායක පත් වීමෙන් පසු එම අමාත්‍යාංශයේ සංශෝධන කිහිපයක් සිදු කරමින් ජනාධිපතිවරයා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව කර්මාන්ත සහ පරිසර අමාත්‍යංශයන් හි විෂය පථය…
ජනාධිපති කාර්යාලයේ සේවා කටයුතු වඩාත් කාර්යක්ෂම කිරීමේ අරමුණින් ව්‍යුහාත්මක වෙනස්කම් කිහිපයක් සිදු කෙරෙමින් පවතිනවා. ඒ ජනාධිපති ලේකම් ධුරයට ගාමිණී සෙනරත් මහතා පත්වීමත් සමඟයි.
ඉන්ධන අර්බුදය හමුවේ තම නිෂ්පාදනවල වෙනස්කම් රැසක් සිදු කිරීමට ලොව ප්‍රකට මොටර් රථ සමාගම් තුනක් ක්‍රියාකරමින් සිටිනවා.
මු ස්ලිම් කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයා ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබා දෙමින් ක්යා ඇත්තේ පසුගිය කාල සීමාවේ දී මුස්ලිම් කටයුතු දෙපාතමේන්තුව දැඩි දේශපාලනීකරණය වී ඇති බවයි.