ජා ත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ ඇති කරගෙන ඇති ගිවිසුමේ කිසිවක් එකවර වෙනස් කිරීමට නොහැකි බව කැබිනට් ප්‍රකාශක ඇමති විජිත හේරත් මහතා පවසනවා.
ක්‍රිකට් නීති සම්බන්ධව කටයුතු කරන මාර්ලිබෝන් ක්‍රිකට් සමාජය ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ නීති කිහිපයක් සංශෝධනය කිරීමට තීරණය කර තිබෙනවා.
කැබිනට් මණ්ඩලයේ වෙනස්කම් කිහිපයක් සිදු කිරීමට ජනාධිපතිවරයා තීරණය කර තිබෙනවා.
ප වතින කොරෝනා වසංගත තත්ත්වය හමුවේ පනවා තිබූ ඇඳිරි නීතිය ඉවත් කිරීමත් සමඟම අදියර දෙකක් යටතේ සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවන් ලිහිල් කිරීමට පියවර ගනු ලැබුවා. එහිදී ඔක්තෝබර් 01 සිට 15 වන්දා තෙක් එක් අදියරක් යටතේ සහ 15 වනදා සිට 31 දක්වා දෙව…
කැ බිනට් අමාත්‍යවරු හතර දෙනෙකුගේ විෂය පථයන් වෙනස් කිරීමට සූදානමක් ඇති බව ආරංචි මාර්ග පවසනවා. එසේ වෙනස් වන්නේ දිනේෂ් ගුණවර්ධන, මහාචාර්ය ජී එල් පීරිස්, කෙහෙළිය රඹුක්වැල්ල සහ ඩලස් අලහප්පෙරුම යන ඇමතිවරු සිව් දෙනාගේ විෂය පථයන් බවයි ආ…
ව ර්තමානයේ පවතින තත්ත්වය මත රට වසා නොදමා විවිධ සංචරණ සීමා පමණක් ක්‍රියාත්මක වෙමින් රට පවත්වාගෙන යාමක් සිදු වුවත් දෛනිකව ලැබෙන දත්ත අනුව තොරතුරු විශ්ලේෂණය කර අවශ්‍ය වුවහොත් දැඩි සංචරණ සීමා පැනවීමට ඉඩ ඇති බව යුද හමුදාපති ශවේන්ද්‍ර …
ජ නාධිපතිවරයාගේ උපදෙස් පරිදි සිදුකල නැවත සමීක්ෂණයක් අනුව මතුවට වාර්තාවන කොරෝනා ආසාදිතයින්ගේ පළමු ආශ්‍රිතයින් නිරෝධායන මධ්‍යස්ථානවලට රැගෙන නොගොස් ඔවුන්ගේ නිවෙස් තුළම නිරෝධායනයට යොමු කිරීමට තීරණය කර තිබෙනවා.
ඇ ඳිරි නීතිය පනවන පොලිස් බල ප්‍රදේශ පිළිබඳ මින් පෙර නිකුත් වූ නිවේදනය සංශෝධනය වී තිබෙනවා. ඒ අනුව අද ද්න සවස 6.00 සිට ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන්නේ පහත ආකාරයටයි.
අ ද සිට රථවාහන තදබදය වැළැක්වීම සඳහා ක්‍රියාත්මක මංතීරු නීතියේ වෙනසක් ඇති කිරීමට සැලසුම් කර තිබෙනවා. ඒ අනුව මගී ප්‍රවාහන බස් රථ, පාසල් සේවා බස් රථ, කාර්යයාල සේවා බස් රථ සහ වෑන් රථ පමණක් බස් ප්‍රමුඛතා මංතිරුවේ ගමන් කරවීමටයි කටයුතු…
U pdate අද අගමැතිවරයාට භාර දීමට තිබූ 20 වන නව ව්‍යවස්ථා සංශෝධන වාර්තාව අද දිනයේ භාර නොදීමට තීරණය කර ඇති බව වාර්තාවනවා. ඒපිළිබඳව තව දුරටත් දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමට තීරණය කර තිබීමැයට හේතුවයි.
දැ නට පවත්න පළාත් සභා වෙනුවට රුහුණු, මායා, පිහිටි ලෙස පෙර රජ දවස පවත්වාගෙන ගිය අයුරින් පළාත් සභා තුනක් පවත්වාගෙන යාමට තමන්ට යෝජනා ලබා දී ඇතැයි පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය ඇමැති සරත් වීරසේකර මහතා පවසනවා. තමන්ට එසේ යෝජනා …
ව සර 60ක කාලයක් තිස්සේ මහජන දිනය ලෙස පැවති බදාදා දිනය වෙනස් කර එය ''සඳුදා දින'' ලෙස නම් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා.
පැ වති උප්පැන්න සහත්කයේ අඩුපාඩු ඉවත් කර ජාතික හා ජාත්‍යන්තර මට්ටමට ගැලපෙන ලෙස වඩාත් ආරක්ෂිත ක්රමෝපායන් හා ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකුල උප්පැන්න සහතිකයක් හඳුන්වා දෙන බව රෙජිස්ට්‍රාර් ජනරාල් එන්.සි. විතානගේ මහතා ප්‍රකාශ කරනවා.…
පා ර්ලිමේන්තුවේ බහුතරය සකස් කර නව ආණ්ඩුවක් පිහිටුවීම සදහා එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීන් හා එක්සත් ජාතික පෙරමුණ සමග සිටින තවත් පක්ෂ කිහිපයක්ද සමග පොදුජන පෙරමුණේ ඉහලම පෙලේ සාකච්ඡා සිදුව ඇති බව වාර්තා වනවා. ජනාධිපතිවරණ කටයුතු අත…
ප සුගිය දිනක මාතර, කිරින්ද, පහුල්වැල් ගම්මානයේ ගම්වාසීන් විසින් “මංගල සමරවීර පෙදෙස“ යන නාමය ඉවත් කර දෙන ලෙස ඉල්ලා කිරින්ද ප්‍රදේශිය සභාව වෙත පෙත්සමක් ද බාර දී තිබුණා. එම පෙත්සම මඟින් ප්‍රදේශවාසීන් ඉල්ලා තිබුණේ “මංගල සමරවීර පෙද…
ම ධ්‍ය වාර්ෂික ජනගහනයෙන් 12.45% ක් දැනට ශ්‍රී ලංකාවේ වයස අවුරුදු 60 සහ ඉහළ වයස් කාණ්ඩයට අයත් ජනගහනය බවත්,