පැ වති උප්පැන්න සහත්කයේ අඩුපාඩු ඉවත් කර ජාතික හා ජාත්‍යන්තර මට්ටමට ගැලපෙන ලෙස වඩාත් ආරක්ෂිත ක්රමෝපායන් හා ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකුල උප්පැන්න සහතිකයක් හඳුන්වා දෙන බව රෙජිස්ට්‍රාර් ජනරාල් එන්.සි. විතානගේ මහතා ප්‍රකාශ කරනවා.…
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ පොදු ගිණුම් කාරක සභාව මගින් නිවැරදි මූල්‍ය පාලනය හා කාර්යක්ෂම කාර්ය සාධනය සඳහා සම්මාන ප්‍රධානෝත්සවයක් සංවිධානය කළා. මේ සඳහා අමාත්‍යංශ 48 ක් සහභාගී වූ අතර එයින් අමාත්‍යංශ 03ක් තෝරා සම්මානයට පාත්…
රි යදුරු බලපත්‍ර සඳහා වෛද්‍ය සහතිකය ගැනීමට යාමදී සිදුවන දුෂ්කරතා ගැන උපුටා ගත් සටහනකි. "ලයිෂන් මෙඩිකල් එක ගන්න කට්ට කවන මාතර ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ අරුම පුදුම පෝලිම අපේ රටේ රාජ්‍ය සේවය කොයි තරම් කාර්යක්ෂමදැයි කියා මාතර …
වි දේශීය රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් සමග ජනාධිපති නිල නිවසේ ඊයේ (27) දින රාජ්‍ය හමුවක් පැවැත් වූවා. එහි දී ජනාධිපතිවරයා විදේශීය රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් වෙත සහතිකයක් ලබා දෙමින් කියා සිටියේ රටේ ආරක්ෂාව මේවනවිට සියයට 99ක් ය…