පාස්කු දින ප්‍රහාරයෙන් වසර තුනක් ගත වූ ඊයේ දිනයේ දී එම ප්‍රහාරය සම්බන්ධයෙන් අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් විසින් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදු කර තිබෙනවා. කාදිනල්තුමා මෙම ප්‍රකාශය සිදු කරනු ලැබූයේ කොළඹ කොච්චිකඩේ ශාන්ත …
ජීවිත ගණනාවකට දිවි අහිමි කල 2019 අප්‍රේල් 21 වන දින සිදු වූ පාස්කු බෝම්බ ප්‍රහාරය පිළිබඳව ලංකා රජය මෙතෙක් අනුගමනය කල ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සෑහිමකට පත් නොවී සිටින කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් අද ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් …
ක තෝලික රදගුරු මණ්ඩලය සහ අගරදගුරු අති උතුම් මැල්කම් රංජිත් හිමිපාණන් 2019 අප්‍රෙල් 21 වැනිදා පාස්කු ඉරිදා සිදුවූ ව්‍යසනය සම්බන්ධයෙන් නිකුත්කර තිබූ නිවේදනය කෙරෙහි අවධානය යොමු කළ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා එයට පිළිතුරු…
පා ස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පත්කළ කොමිෂන් සභාවන්හි අපක්ෂපාතී, විනිවිද හා ස්වාධීන බවක් පෙනෙන්නට නොමැති බව අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්වහන්සේ සඳහන් කරනවා. ආණ්ඩු පක්ෂයෙන් පමණක් නොව විරුද්ධ පක්ෂයෙන්ද අ…
ඉ කුත් අප්‍රේල් 21 වනදා බෝම්බ ප්‍රහාර මාලාව දියත් කළ ත්රස්තවාදීන්ගේ එක් ඉලක්කයක් වූ කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානය අද නැවත බැතිමතුන් වෙත විවෘත කෙරුණා. ඒ වෙනුවෙන් කටුවාපිටිය දේවස්ථානය අසල දැඩි ආරක්ෂාවක් යොදා තිබූ අතර…
අ ති උතුම් කාදිනල් හිමිපාණන්තුමාගේ ඉතාලි සංචාරය අතරතුර බ්‍රේෂියා ලාංකික කිතුණු සංඝය හමුවිමේ පාස්කු ප්‍රහාරය ගැන අදහස් ප්‍රකාශ කර සිටියා. පාස්කු ඉරිදා සිදු වුණ ඛේදවාචකයේ දුක් කඳුළු වේදනාව අපිට දැණුනද රට කරවන බලධාරින්ට නොදැනෙන …
කො ළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ඉතාලියේ මිලානෝ නගරයේ පිහිටි සාන්ත අන්තෝනි දේවස්ථානයේ පැවැති විශේෂ දේව මෙහෙයකට එක්වෙමින් පවසා තිබුණේ රටේ පාලනය වෙනත් කණ්ඩායමකට භාරදිය යුතු බවයි.
කා දිනල් මැල්කම් රංජිත් හිමිපාණන් වතිකානුවේදී අතිඋතුම් ශුද්ධ වූ ෆ්‍රැන්සිස් පාප්වහන්සේ බැහැ දැකීමට පිටත්ව තිබුණා. ඊට පැය කිහිපයකට පෙර කාදිනල්තුමා රොයිටර් පුවත් සේවය සමග සම්මුඛ සාකච්ජාවකට එක් වුණා. එහි දී කාදිනල් මැල්කම් රංජිත්…
සෙ සු සිද්ධීන්වල පරීක්ෂණ මෙන්ම පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණ ද නිසි පරිදි සිදු නොවීමට ඉඩ ඇති බවට තමාට සැකයක්ද පවතින බවයි, අක්මීමණ, තල්ගස්යාය ප්‍රදේශයේ විහාරස්ථානයක දහම් පාසලක පැවති සංවත්සරික උත…
අ ගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් අද (03) පෙරවරුවේ මහනුවර ශ්‍රී දළඳා මාළිගාව අබියස අඛණ්ඩ උපවාසයක නිරතව සිටින පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ගේ සුවදුක් විමසීම ගොස් තිබුණා. එතුමන් එම ස්ථානයට පැමිණිම සම්බන්ධයෙන්…
උ පවාසයේ නිරත අතුරලියේ රතන හිමියන්ගේ සුවදුක් විමසීමට මැල්කම් කාදිනල් රන්ජිත් හිමිපාණන් මීට සුළු මොහොතකට පෙර දළදා මාළිගා පරිශ්‍රයට ගොස් තිබෙනවා. එහි දී මාධ්‍යයට අදහස් දැක් වූ උන් වහන්සේ
අ ගරදගුරු අති උතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් අද (31) පස්වරුවේ මහනුවර අස්ගිරි මහා විහාරයට පැමිණ අස්ගිරි මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන මිහියන් ඇතුලු අස්ගිරි පාර්ශවයේ කාරක සංඝ සභාව මුණ ගැසුණා.