පො දු ස්ථාන වෙත ඇතුල් වීමේ දී එන්නකරණ කාඩ්පත අනිවාර්ය කිරීමට රජය පියවර ගන්නා බව සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල පවසනවා. එය ලබන වසරේ ජනවාරි 01 වනදා සිට ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය නීති සම්පාදනය කිරීමට කටයුතු සිදු කරන බවයි අමාත්‍යවරය…
ශ්‍රී ලංකාවේ පොදු ස්ථානවලට ඇතුල් වීම සඳහා කොවිඩ් එන්නත් කාඩ්පත අනිවාර්ය කිරීම සඳහා අවශ්‍ය නීති ප්‍රතිපාදන ලබා දීමේ උපදෙස් නීතිපතිවරයා විසින් නොවැම්බර් 08වන දින තමන් වෙත ලබා දෙනු ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනව…
කො රෝනා මර්දන එන්නත් මාත්‍රා දෙකම ලබාගත් පුද්ගලයින්ට කාඩ් පතක් නිකුත් කිරීමට රජය පියවර ගෙන තිබෙනවා. මෙම නිකුත් කිරීම් සිදු කරන්නේ ජාතික තොරතුරු තාක්ෂණ නියෝජිත ආයතනය මඟින්.
පා ස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ ඇතැම් පුද්ගලයින්ට එකම අංකයට නම් දෙකකින් ජාතික හැඳුනුම්පත් නිකුත් කර තිබූ බව ස්වදේශ කටයුතු හා පළාත් සභා පාලන අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසනවා.