රුසියන් හමුදා යුක්රේනයේ අගනුවර වන "කිව්" වෙත සමීප වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. යුක්රේනය ආක්‍රමණය කිරීමේ ප්‍රධාන ඉලක්කය වූ යුක්රේන අගනුවර වෙත මෙසේ රුසියන් හමුදාව ළඟා වී තිබෙන්නේ සටන් ආරම්භයෙන් දින 16කට පසුවයි…
රුසියාව යුක්රේනයේ අගනුවර වන කිව් ආක්‍රමණය කිරීමේ සීමාවට පැමිණ තිබෙනවා. ඔවුන් තුන් පැත්තකින් හමුදා ප්‍රහාර එල්ල කරමින් මෙලෙස යුක්රේන අගනුවර ආසන්නයටම පැමිණ ඇති බවයි සඳහන් වන්නේ.