පි ළිකා රෝග සහ ස්නායු රෝග සුව කිරීමේ මෙන්ම මන්දමානසිකතාවය අඩු කිරීමේ ඖෂධීය ගුණ තිබෙන කංසා අපනයනයට අවශ්‍ය පනත් කෙටුම්පත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර නීති ප්‍රතිපාදන සකස් කරන බව දේශීය වෙදකම් ප්‍රවර්ධන රාජ්‍ය ඇමති සිසිර ජයකොඩි පවසනව…
''කො රෝනා රෝගයේ මාරාන්තික තත්ත්වය වන කොවිඩ් නිව්මෝනියා තත්ත්වය පාලනය කිරීමට කංසා යොදාහත හැකි බව පර්යේෂණ ගණනාවක් ඔස්සේ දැනටමත් තහවුරු වී තිබෙනවා. ප්‍රතිශක්තිකරන වර්ධන ඖෂධයක් ලෙස කංසා භාවිතා කිරීමට හැකිබව ඉන්දියාවේ ආයුර්වේද…