ප සුගිය ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයින්ගේ වියදම් වාර්තා අද (24) සිට ප්‍රසිද්ධ කිරීමට කටයුතු කරන බවයි මැතිවරණ කොමිෂන් සභාව පවසා ඇත්තේ.
හි ටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තුන් දෙනෙක් ඇතුළව තවත් ප්‍රබලයින් 10දෙනෙකු සජිත් පිල අතහැරීමට නියමිත බව ආරංචි මාර්ග සඳහන් කරනවා. ඔවුන් එළඹෙන මහ මැතිවරණය සඳහා නාමයෝජනා භාර දී ඇති බවද වාර්තා වනවා. එම අපේක්ෂකයින් සමඟ තවත් වැඩි …
සෞ ඛ්‍ය අංශ විසින් මැතිවරණයට අදාළ සෞඛ්‍ය නිර්දේශ ලබා දී දින 60ත් 70ත් අතර කාලයක් තුළ මැතිවරණය පැවැත්වීමේ දිනයක් නම් කරන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසනවා.
පා ර්ලිමේන්තු මහ මැතිවරණය ළඟා වෙත්ම මැතිවරණ උණුසුම ඉහළ යාමක් දකින්න ලැබෙනවා. මෙම උණුසුම හමුවේ ඇතැම් පිරිස් තම තමන්ගේ ලාභ ප්‍රයෝජනය උදෙසා නොයෙක් අකටයුතුකම් සිදු කිරීමත් බහුලව දක්නට ලැබෙන කාරණයක්. සමහරක් පිරිස් මැතිවරණයට ඉදිරිපත…
ඉ තිහාසයේ කවරදාවත් නොවූ ආකාරයට ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටින අපේක්ෂකයන් හත් දෙනෙකු එක් අපේක්ෂකයෙකුගේ ජයග්‍රහණය වෙනුවෙනුත්, තවත් අපේක්ෂකයන් පස් දෙනෙකු වෙනත් අපේක්ෂකයෙකුගේ ජයග්‍රහණය වෙනුවෙනුත් කටයුතු කරන බව පැෆරල් සංවිධානයේ වි…
එ ක්සත් ජාතික පක්ෂයේ කැඩීයාම වළක්වා ගැනීම සඳහා පක්ෂයේ ජනාධිපති ධූර අපේක්ෂකත්වය අමාත්‍ය සජිත් ප්‍රේමදාසට ලබා දීමට පක්ෂ නායකයා ලෙස අග්‍රාමාත්‍යවරයා එකග වී ඇති බවට වාර්තා පළ වනවා. අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ද අද ප්‍රකාශ කළ…
එ ක්සත් ජාතික පෙරමුණෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම සදහා මේ වන විට දෙදෙනෙකුගේ ලිඛිත ඉල්ලීම් ලැබී තිබෙන බව ආරංචි මාර්ග සඳහන් කරනවා. ඒ අනුව එක්සත් ජාතික පක්ෂය පූමුඛ එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා මේ සතියේ නම් කිරීමට නියමි…
ප සුගියදා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මාලදිවයිනේ සංචාරයක නිරත වුණා. එම සංචාරය අතර තුර කතානායක කරු ජයසූරිය මහතා එජාප ජනාධිපති අපේක්ෂක වන සුබ ආරංචිය හෙළි වූ බව සන්ධාන මහ ලේකම් මහින්ද අමරවීර මහතා පවසනවා.
කැ බිනට් නොවන ඇමැති හර්ෂ ද සිල්වා පවසන්නේ මීළඟ ජනාධිපතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් කරන අපේක්ෂකයා එලැබෙන 06 වැනිදා නම් කරන බව යි. 6වනදා පක්ෂයේ 72 සංවත්සරය කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේ පැවැත්වෙන බවද ඔහු සඳහන් …
හි ටපු ජනාධිපති ආර්. ප්‍රේමදාසට දෝෂාභියෝගයක් ඉදිරිපත් කිරීමට පියවර ගැනීම හේතුවෙන් එජාපයෙන් නෙරපා දැමූ ලලිත් ඇතුලත් මුදලි හා ගාමිණි දිසානායක යන අය විසින් පිහිටුවන ලද පක්ෂය වන්නේ ප්රජාතන්ත්රවාදී එක්සත් ජාතික පෙරමුණයි. එය එවක…
දි න 7 ක කාලයක් ඇතුලත පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම හා කෘත්‍යාධිකාරි මණ්ඩල හමුවක් පවත්වා ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් කරන එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා කවුරුන්දැයි දින තීරණය කළ යුතු බවට එම පක්ෂය මැති ඇමතිවරුන් පිරිසක් විසි…
ල බන මස 03 වනදා පැවැත්වීමට නියමිත ශ්‍රි ලංකා නිදහස් පක්ෂ සම්මේලනය පිළිබඳ පැවති සාකච්ඡාවකින් අනතුරුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතා කියා සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් කිරීමට නම් ජනාධිපතිවරණය සඳහ…
සෑ ම වෙසක් පොහොය දිනකදිම තමන් උපයාගත් මුදලින් දන්සැලක් දෙන යූ.ඩබ්.කේ.ඩබ්.අප්පුහාමි කියන්නේ මාතර නගරයේ ඉන්න කා අතරත් ප්‍රසිද්ධ යාචකයෙක්. මාතරින් ලැබෙන අළුත්ම වාර්තාව තමයි ඉදිරි ජනාධිපතිවරණයටඅප්පුහාමි මහතාත් ඉදිරිපත් වීමට නියමිත…
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පක්ෂ නිර්මාතෘ හිටපු ඇමති බැසිල් රාජපක්ෂ සඳහන් කර ඇත්තේ එළඹෙන අගෝස්තු එකොළොස් වැනිදා පක්ෂ සම්මේලනය පවත්වන බව යි. අද උදෑසන පැවති ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරුන්ගේ සාකච්ඡාවක් අමතමින් බ…