ගිනිගත් එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ කසල ඉවත් කිරීමට දායක වූ සාමාන්‍ය ජනතාව පිළිකා අවදානමකට ලක්ව ඇති බව පරිසර යුක්ති කේන්ද්‍රය සහ අයිපෙන් (IPEN) ආයතනය එක්ව කල අධ්‍යයනයක දී හෙළි වී තිබෙනවා. අනතුරෙන් පසු වෙරළේ එකතු වී තිබූ ප්ලාස්ටික් ක…
පි ළිකා රෝගීන් සඳහා ඉන්දියාවෙන් ගෙන්වා ඇති Pablociclib නම් ඖෂධය තත්ත්වයෙන් බාල බවත්, ඇසුරුම් ප්‍රමිතියට අනුකූල නොවන බවත් පිළිකා රෝග විශේෂඥයින් පවසනවා. ඔවුන් පවසන්නේ මෙම ඖෂධය භාවිතා කිරීමෙන් රෝගීන්ට සංකූලතා ඇති වීමට ඉඩක් ඇති බවයි.…
බ දුල්ල රෝහලේ පිළිකා රෝගීන්ට ප්‍රතිකාර කරනු ලබන වාට්ටුවේ කොවිඩ් ආසාදිතයින් 31 දෙනෙකු හඳුනා ගැනීමත් සමඟම එම වාට්ටුව තාවකාලිකව වසා දැමීමට තීරණය කර තිබෙනවා.
ඉඹුල්ගොඩ ප්‍රදේශයේ පද්ංචි 63 හැවිරිදි පුද්ගලයෙකු මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී මියගොස් තිබෙනවා. පසුව සිදු කල පී.සී.ආර් පරීක්ෂාවක දී හෙළි වී ඇත්තේ එම පුද්ගලයා කොවිඩ් - 19 ආසාදිතයෙකු බවයි. ලියුකේමියා රෝගී තත්ත්වය උත…
2 035 වන විට ලංකාවේ පිළිකා සුනාමියක් ඇති වන බවත් 2050 වන විට ලංකාවේ වැඩිහිටියෙකුගේ පරමායුෂ අවුරුදු 35ක් විය හැකි බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවා තිබෙනවා.
පි ළිකා රෝගීන්ගේ සෞඛ්‍ය තත්වය දුර්වල බැවින් එක් රෝගියෙකුට හෝ කොරෝනා වයිරස් තත්ත්වයක් ඇති වුවහොත් මහත් විනාශයක් දක්වා එය වර්ධනය විය හැකි බැවින් මහරගම අපේක්ෂා රෝහලට කිසිදු බාහිර පුද්ගලයකුට නොපැමිණෙන ලෙස එහි විශේෂඥ වෛද්‍යවරු ජනයාග…