පෞද්ගලික ඉන්ධන බවුසර් හිමියන්ගේ සංගමය විසින් ක්‍රියාත්මක කර තිබූ වර්ජනය අත් හිටුවා තිබෙනවා. ඒ ඉන්ධන ප්‍රවාහන ගාස්තුව 30%කින් වැඩි කිරීමට බලධාරීන් එකඟවීම හේතුවෙන්.
ඉහළ දැමීමට තීරණය වී තිබූ ලිට්‍රො ගෑස් මිල ඉහළ නොදමන බව ලිට්රෝ ගෑස් සමාගම පවසනවා. ගෑස් මිල වැඩි කිරීමට රජයේ අනුමැතිය නොලැබීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි එම සමාගම පවසන්නේ.
ජනතා විරෝධතා හේතුවෙන් ඇති වූ නොසන්සුන්තාවයන් නිසා රඹුක්කන පොලිස් බල ප්‍රදේශයට පනවා තිබූ පොලිස් ඇඳිරි නීතිය අද (21) උදෑසන 5.00ට ඉවත් කල බව පොලීසිය පවසනවා.
පසුගිය 15 වන දින අලෙවි චක්‍රලේඛ අංක 1043 මඟින් පනවා තිබූ යතුරු පැදි, ත්‍රී රෝද රථ, කාර්, වෑන්, ජීප් ඇතුළු අනෙකුත් රථවාහන සඳහා අලෙවි කළයුතු ඉන්ධනවල උපරිම වටිනාකම සම්බන්ධ සීමාවන් අහෝසි කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර …
බස්නාහිර පළාත් පාසැල්වල වාර විභාගය පැවැත්වීමට බාධාවන් එල්ල වී තිබෙනවා. ඒ කඩදාසි සහ අමුද්‍රව්‍ය හිඟයක් මතුව තිබීම හේතුවෙන්.
විදුලිය කප්පාදුව සහ ඉන්ධන අර්බුදය පිළිබඳව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පැවැති ඇමැති මණ්ඩල රැස්වීමේදී දීර්ඝ ලෙස සාකච්ඡා වී තිබෙනවා. එහිදී මුදල් ඇමති බැසිල් රාජපක්ෂ අමාත්‍ය මණ්ඩලයට පවසා ඇත්තේ මාර්තු මස 05 වන දින වන විට …
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංගට ඉන්දියාව සමඟ පැවැත්වෙන විස්සයි විස්ස තරඟාවලියට සහභාගී වීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.
වි දෙස් රටවල සිට පැමිණීමට නියමිතව සිටි විගණන නිලධාරීන්, විදෙස් ශ්‍රමිකයින් ඇතුළු පිරිස් පාකිස්තානයට පැමිණීම කල් දමා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. පාකිස්තානයේ කර්මාන්තශාලාවක සේවය කල ශ්‍රී ලාංකික ජාතිකයෙකු අමානුෂීය ලෙස ඝාතනය ක…
චී නය මෙරට දියත් කිරීමට සිටි ව්‍යාපෘතියක් නවතා දමන බවට කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලය ට්විටර් පණිවුඩයක් ඔස්සේ නිවේදනය කර සිටිනවා.
ල බන අගෝස්තු මස 02 වන දින සිට සියළුම රාජ්‍ය සේවකයින් සාමාන්‍ය පරිදි සේවයට කැඳවීමට පියවර ගන්නා ලෙස ජනාධිපති ලේකම්වරයා රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත දැනුම් දී තිබෙනවා.
සං චරණ සීමා ජූනි මස 07වනදා දක්වා අඛණ්ඩව ක්‍රියාත්මක වන බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා නිවේදනය කරනවා. ඒ අනුව මැයි 31 සහ ජූනි 04 වන දිනයහි සංචරණ සීමා ලිහිල් කිරීමට ගත් තීරණය අවලංගුවනවා.
එ ළඹෙන ජූනි 07 වනදා දක්වා සංචරණ සීමා පැනවූ අවස් ථාවේ දී ජනතාවට අත්‍යාවශ්‍ය භාණ්ඩ ලබා ගැනීමට මැයි 25, මැයි 31 සහ ජූනි 04 යන දියන හි සංචරණ සීමා ලිහිල් කිරීමට රජය විසින් තීරණය කර තිබුණා.
හෙ ට ( පෙබරවාරි 01) උදෑසන 5 සිට පහත සඳහන් ප්‍රදේශ හුදකලා බවින් නිදහස් කරනු ලබන බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කරනවා.
අ ධිකරණයට අපහාස කිරීම යන චෝදනාව යටතේ බරපතල වැඩ සහිතව වසර 4ක සිර දඬුවමක් නියම වූ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකගේ සිර දඬුවම මාස හයක් ඉක්ම වූ පසුව ඔහුගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහිම වන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා…
දි වයිනේ හුදකලා කර ඇති ප්‍රදේශ කිහිපයක එම හුදකලා තත්ත්වය ඉවත් කරන බව නිවේදනයක් නිකුත් කරමින් කොවිඩ් 19 වෛරසය පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය කියා සිටිනවා.
ර ජයේ නිවාසු දිනයන් වන 2020.11.14 දින සහ 15 වන දින සියළුම මගී දුම්රියන් ධාවනය අවලංගු කර ඇති බව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටිනවා.
ග ත වූ වසර 5ක දත්ත සලකා බැලීමේ දී රිය අනතුරුවලින් 10%ක්ම සිදුව ඇත්තේ බස් රථවලින් බව අනාවරණය වී තිබෙනවා.
න ව කොරෝනා වෛරස් තත්ත්වයන් යටතේ නිරෝධායනය වන පුද්ගලයින්ට ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාව ලබා දීමට ජූලි 31 වනදා ජංගම වැඩටහනක් ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබුණා.
ලං ගම සහ පෞද්ගලික බස් රථ තුළ සිදු කෙරෙන ජංගම වෙළඳාව වහාම නතර කිරීමට පියවර ගෙන තිබෙනවා. වතුර බෝතල්, ආහාර ද්‍රව්‍ය වැනි දෑ විකිණීම සඳහා බස් රථ තුළට ඇතුල්වන වෙළඳුන් නිසියාකාරයෙන් සෞඛ්‍ය උපදෙස් අනුගමය නොකරමින් කටයුතු කරන බව මහජනතා…
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සියළු මැතිවරණ ප්‍රචාරණ රැස්වීම් අත් හිටුවා තිබෙනවා. ඒ අනුව එම පක්ෂයේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා සියළු ප්‍රචාරණ රැළි නවතා දමන ලෙස සංවිධායකයින්ට උපදෙස් දී තිබෙනවා.