න ව රජයේ කැබිනට් මණ්ඩල අමාත්‍යධූරවල කටයුතු අධීක්ෂණය සඳහා විශේෂ කමිටුවක් පත් කිරීමට රජයේ අවධානය යොමුව ඇති බව පැවසෙනවා.
න ව කැබිනට් අමාත්‍යවරුන් අදාළ අමාත්‍යාංශයන්හි වැඩ භාරගැනීමේ දිනයන් සහ වේලාවන් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
න ව රජයේ අමාත්‍ය මණ්ඩලය අද (18) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවේ දිවුරුම් දෙනු ලැබුවා. නව අග්‍රාමාත්‍යවරිය ලෙස ආචාර්ය හරිනි අමරසුරිය ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දින් අතර අමාත්‍ය ධූර 22ක් සඳහා ඇමති මණ්ඩලය පත් කරනු ලැබුවා…
නව කැබිනට් අමාත්‍යාංශවල සහ රාජ්‍ය අමාත්‍යාංශවල විෂය පථයන් පිළිබඳව ප්‍රකාශකරමින් ජනාධිපතිවරයා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
නව අමාත්‍ය මණ්ඩලයේ පළමු කැබිනට් රැස්වීම අද (25) කොටුව ජනාධිපති මන්දිරයේ දී පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන්.
නව ඇමති මණ්ඩලය පත් කිරීමට පැවති සාකච්ඡාව ඉතා උණුසුම් මුහුණුවරක් ගත් බව මාධ්‍ය වාර්තා කරනවා. ජනාධිපතිවරයා විසින් නවක මුහුණු රාශියකින් සමන්විත කැබිනට් මණ්ඩලයක් පත් කිරීම සම්බන්ධයෙන් ගත් තීරණය මෙම සාකච්ඡාවේ දී ඉදිරිපත් කර ඇති අතර එම…
ජනතාවට වගකියන රජයක් වෙනුවෙන් ජනතාව විසින් සිදු කරනු ලබන ඉල්ලීම් පිළිබඳව අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ අවධානය යොමුව ඇති බව වාර්තා වනවා.
ජනාධිපතිවරයා විසින් නව කැබිනට් මණ්ඩලය අමතා සිදුකරන විශේෂ ප්‍රකාශයක් අද රාත්‍රී 7.30ට සියළු රූපවාහිනී සහ ගුවන් සිදුලි නාලිකා ඔස්සේ විකාශය කිරීමට නියමිතව තිබෙනවා.
නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීම කල් යන බව ආරංචි මාර්ග සඳහන් කරනවා. නව ඇමතිවරුන් ලෙස පත්කරගන්නා මන්ත්‍රීන් පිළිබඳව මේ වන විටත් සාකච්ඡා පැවැත්වෙමින් ඇති බවයි පැවසෙන්නේ.
කැබිනට් ඇමති ධූර සංඛ්‍යාව අඩකින් පමණ අඩු කිරීමට ජනාධිපතිවරයාගේ අවධානය යොමුව තිබෙනවා. කැබිනට් මණ්ඩල සංඛ්‍යාව මේ අවස්ථාවේ පවතින්නේ තිහක සීමාවේය.
කැබිනට් අමාත්‍යවරුන්ගේ ඉල්ලා අස්වීම නිසා හිස් වූ ධූර පහකට අද නව අමාත්‍ය මණ්ඩල සාමාජිකයින් 5 දෙනෙකු පත් කිරීමට නියමිත බව පැවසෙනවා. අද දහවල් ජනාධිපතිවරයා ඉදිරියේ ඔවුන් දිව් රුම් දීමට නියමිත බවයි වාර්තා වන්නේ.
කැබිනට් මණ්ඩලයේ ඇමතිවරුන් ඉල්ලා අස්වීමත් සමඟම නව අමාත්‍ය මණ්ඩලයක් දිවුරුම් දීමට නියමිත බව ආරංචි මාර්ග පවසනවා. සීමිත ඇමතිවරුන්ගෙන් සමන්විත මෙම අමාත්‍ය මණ්ඩලය මහ මැතිවරණයක් පවත්වන තෙක් කෙටි කාලයක් සඳහා රට පාලනය කරන බවයි පැවසෙන්නේ.
සියළුම කැබිනට් අමාත්‍යවරුන් තමන්ගේ සියළුම ධූරවලින් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව දිනේෂ් ගුණවර්ධන පවසා තිබෙනවා.
කැබිනට් මණ්ඩලයේ වෙනස්කම් කිහිපයක් සිදු කිරීමට ජනාධිපතිවරයා තීරණය කර තිබෙනවා.
අඩු ආදායම්ලාභීන් සඳහා රුපියල් 2000ක් වටිනා සහන මල්ලක් ලබා දීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබෙනවා. සෑම ග්‍රාම නිලධාරී වසමකින්ම තෝරාගත් පවුල් 40කට එම සහන මල්ල හිමිවීමට නියමිතව තිබෙනවා.
කැ බිනට් අමාත්‍යවරු හතර දෙනෙකුගේ විෂය පථයන් වෙනස් කිරීමට සූදානමක් ඇති බව ආරංචි මාර්ග පවසනවා. එසේ වෙනස් වන්නේ දිනේෂ් ගුණවර්ධන, මහාචාර්ය ජී එල් පීරිස්, කෙහෙළිය රඹුක්වැල්ල සහ ඩලස් අලහප්පෙරුම යන ඇමතිවරු සිව් දෙනාගේ විෂය පථයන් බවයි ආ…
ඊ යේ (09)දින නව රජයේ අගමැතිවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා දිවුරුම් දීමෙන් අනතුරුව නව අමාත්‍ය මණ්ඩලය ලෙස මන්ත්‍රීවරුන් 26 දෙනෙකු ලබන 12 වනදා දිවුරුම් දීමට නියමිත බව ආරංචි මාර්ග සඳහන් කරනවා.
ඊ යේ (01) පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේ දී විශේෂ තීරණ රැසක් ගෙන තිබෙනවා. වත්මන් රජයෙහි ප්‍රතිපත්ති ප්‍රකාශය වන සෞභාග්‍යමත් ඉදිරි දැක්මෙහි දක්ෂිණ අධිවේගී මාර්ගය කහතුඩුව-ඉංගිරිය-රත්නපුර-පැල්මඩුල්ල සිට සම්බන්ධ කරමින් රුවන්පුර …
පා තාල නායක මාකඳුරේ මධුෂ් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දිගින් දිගටම පරීක්ෂණ පවත්වමින් තිබෙනවා. එහිදී තවත් ප්‍රබල අනාරවණය කර ගැනීමක් සිදුව තිබෙනවා. ඒ පසුගිය රජයේ ආන්දෝලනාත්මක චරිතයක් වූ කැබිනට් ඇමැතිවරයකු සමග ඩුබායි…