ම හජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර් ය සරත් වීරසේකර මහතා විසින් අද දිනයේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවකට අනුව බුර් කාව ඇතුළු මුහුණු ආවරණ සියල්ල මෙරට තුළ තහනම් කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.
ආ ගමික අන්තවාදීන් යම් පිරිසක් මුස්ලිම් කාන්තාවන් බුර්කාව පැළඳිය යුතු බවට වන සම්ප්රදාය ගෙන එමින් පසු ගිය දිනවල රට තුල යම් යම් ප්‍රකාශ සිදු කරනු ලැබුවා.