කො විඩ් 19 වෛරසය ආසාදිතව මිය යන පුද්ගලයින්ගේ මළ සිරුරු භූමිදානය කිරීමට අවසර දෙමින් සෞඛ්‍ය අමාත්‍යවරියගේ අත්සනින් යුත් අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.
කො ව්ඩ් 19 වෛරසය ජලයෙන් බෝ නොවන බව සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ රාජ්‍ය ඇමතිවරිය ප්‍රකාශ කිරීමත් සමඟම පාර්ලිමේන්තුව තුළ ඒ පිළිබඳව කතා බහට ලක් වුණා.
කො රෝනා වෛරසය වැනි වසංගත රෝගයකින් මිය යන පුද්ගලයෙකුගේ අවසන් කටයුතු සිදු කළ යුතු ආකාරය පිළිබඳ නිර්දේශයක් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් සියළු රටවල් වෙත නිකුත් කර තිබෙනවා. එම නිර්දේශවලට අනුව මෙරට අධිකරණ වෛද්‍ය නිලධාරීන්ට ද ඒ උප…