ඊ යේ (02) රාත්‍රියේ දී ශ්‍රී ලංක අවට ඇතුල් වූ බුරවි සුළිකුණාටුව මේවන විට මන්නාරම් බොක්ක ආසන්නව ස්ථානගත වෙමින් පවතින බවත් අද දිවා කාලය වන විට එම කුණාටුව දිවයිනෙන් බැහැරව යනු ඇති බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
''බු රවි'' සුළි කුණාටුව මේ වන විට ගොඩබොමට ආසන්නව පවතින අතර, එය ඉදිරි පැය 02 තුළ ත්‍රිකුණාමලය සහ පේදුරු තුඩුව අතරින් මුලතිව්වලට ආසන්න ගොඩබිමට ඇතුළුවනු ඇතැයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
'' බු රවි'' සුළි කුණාටුවේ ක්‍රියාකාරීත්වය පිළිබඳ නවතම තත්ත්වය දැක්වෙන නිවෙදනයක් නිකුත් කර තිබෙනවා. එම නිවේදනය පහතින්
දි වයිනට බලපවත්වනු අතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අනතුරු අඟවා ඇති බුරවි සුළි කුණාටු තත්ත්වය හා ඉන් ඇති විය හැකි හානි අවම කර ගැන්ම සම්බන්ධව අදල පාර්ශවයන් ඇතුළු සමස්ථ මහජනතාව දැනුවත් කිරීමේ සජීවි රූපවාහිනි වැඩසටහනක් වි…