අගලකඩ සිරිසුමන හිමි, ඕමල්පේ සෝභිත හිමි ඇතුළු භික්ෂූන් වහන්සේලා රැසක් එක්ව ඊයේ කොළඹ නිදහස් චතුරස්රයේදී සංඝ සම්මේලනයක් පැවැත්වූවා. එහිදී අග්‍රාමාත්‍යවරයා සහ කැබිනට් මණ්ඩලය ඉවත්කර අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීමට කටයුතු නොකරන්නේ නම්…
රු වන්වැලි සෑ රඳුන් අභියස වසර ගණනාවක් භාවනායෝගීව සිටි ඉංගිරියේ විජිතවංශ හිමියන් නොබෝ දා අපවත් වූ බව සැල වූ වහාම බොහ්ප දෙනා සංවේගයට පත් වුණා. උන්වහන්සේගේ ආදාහනය ගෞරවාන්විතව සිදු කිරීමට ජේතවනාරාමයේ දකුණු වාසල අසල දායකයින් විසි…
කො ටි ත්රස්තවාදීන්ගේ කාලයේ වව්නියාව ප්‍රදේශයේ සිංහලුන් රැකගත් බුද්ධ පුත්‍රයන් වහන්සේ ගැන සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ ලිපියක උපුටා ගැනීමකි. "මෙරට පැවති ජනවාර්ගික අර්බුදයෙන් බැට කෑ උතුරු පළාතේ වැසියන් එවකට විඳි දුක් ගැ…