බ්‍රිතාන්‍යයේ දෙවන එළිසබත් මහ රැජිණට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව ඊයේ (20) බකිංහැම් මාළිගය විසින් නිවේදනය කර තිබෙනවා. මේ වන විට ඇය 95 වන වියේ පසුවනවා.
ලොව මේ වන විට බොහොමයක් වෛරස් ප්‍රභේද පැතිරයමින් තිබෙනවා. එසේ පැතිරයන ප්රභේදයන්ට අළුතින්ම එකතුවන මාරාන්තික වෛරසය වන්නේ 'ලාසා වෛරසයයි'. බටහිර අප්‍රිකාවේ මේ වන විට ලාසා වෛරසය සීඝ්රයෙන් පැතිර යමින් පවතිනවා.
බ්‍රිතාන්‍ය රජපවුලේ චාල්ස් කුමරුට නැවතත් කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. චාල්ස් කුමරුට 2020 මාර්තු මාසයේදී ද කොවිඩ් වෛරසය ආසාදනය වූ අතර ඔහු දෙවැනි වරටත් මෙලෙස කොවිඩ් වෛරසය ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන ඇත්තේ අ…
2020 වසරේ මැයි මස 20 වනදා බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන්ගේ නිල නිවසේ පැවති සාදයක් නිසා ඔහුට අගමැති ධූරය අහිමි වීමේ අවදානමක් මතුව තිබෙනවා. කොරෝනා වසංගතය බ්‍රිතාන්‍යය තුළ දැඩිව පැතිරෙමින් තිබූ සහ බ්‍රිතාන්‍යය අඟුළු දමා තිබූ එවන්…
කො විඩ් වසංගත තත්ත්වය හමුවේ මෙතක් බ්‍රිතාන්‍යයෙන් හඳුනාගත් දෛනික කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ (15) වාර්තා වුණා. එම සංඛ්‍යාව 78,610ක්. මෙයින් බොහෝ පිරිසක් ඔමික්‍රොන් ආසාදිතයින් බවයි හඳුනාගෙන ඇත්තේ.
දැ නට ලොව භයානකම කොවිඩ් ප්‍රභේදය ලෙස හඳුනාගෙන ඇති දකුණු අප්‍රිකාවෙන් හමුවූ ඔමික්‍රොන් කොවිඩ් ප්‍රභේදය තවත් රටක් ආක්‍රමණය කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ශ්‍රී ලංකාව කොවිඩ් රතු ලැයිස්තුවෙන් ඉවත් කිරීමට එක්සත් රාජධානිය තීරණය කර තිබෙනවා. සැප්තැම්බර් මස 22 වැනි දින සිට එය ක්‍රියාත්මක වන බව ලන්ඩනයේ පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කරනවා.
බ්රි තාන්‍යයේ චීන තානාපතිවරයාට බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ පැවැත්වෙන උත්සවවලට සහභාගී වීම තහනම් කර තිබෙනවා. ඔවුන් මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇත්තේ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ පැවැත්වෙන රැස්වීමකට චීන තානාපතිවරයා සහභාගීවීමට නියමිතව තිබිය…
ශ්‍රී ලංකාව නැවත වතාවක් කොරෝනා වෛරසයෙන් දැඩිව පීඩා විඳින අවදානම් සහගත රටක් ලෙස නම් කරමින් ශ්‍රී ලංකාව රතු ලැයිස්තුවට ඇතුළත් කිරීමට බ්‍රිතාන්‍යය පියවර ගෙන තිබෙනවා. ඒ කොරොනා වසංගතය පිළිබඳව දිනපතා දැනුවත් කිරීමේ ඊයේ (03) සවස පැවති …
ඉ න්දියාවේ නවදිල්ලි නුවර ඊයේ (19) රාත්‍රී 10 සිට ලබන සඳුදා පෙරවරු 5 දක්වා සතියකට ආසන්න කාලයක් වසා දැමීමට එරට රජය තීරණය කර තිබෙනවා. ඒ කොවිඩ් වසංගත තත්ත්වය පාලනය කර ගත නොහැකි තත්ත්වයට පත් වීම හේතුවෙන්.
ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරිය ඉදිරිපත් කළ වාර්තාව එක්සත් රාජධානිය පිළිගන්නා බව, එක්සත් රාජධානියේ දකුණු ආසියානු කලාපය සහ පොදු රාජ්‍ය මණ්ඩලය භාර අමාත්‍ය තරීක් අහමඩ් සාමිවරයා පවසා තිබෙනවා.
ද කුණු අප්‍රිකාවෙන් හමුවූ ශීග්‍රයෙන් ව්‍යාප්තවන කොරෝනා වෛරස් ප්‍රභේදය ආසාදිත පුද්ගලයින් එක්සත් රාජධානියෙන් ද සොයාගෙන තිබෙනවා. එංගලන්තයෙන් 36 දෙනෙක් ද වේල්සයෙන් එක් ආසාදිතයෙක් ද හමුවී ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ. එක්සත් රාජධානි…