බ්‍ර සීලයේ සීඝ්රයෙන් පැතිර යන නව කොරෝනා වෛරස් ප්‍රභේදය හේතුවෙන් එරට සෞඛ්‍ය සේවාවන්ට දැඩි පීඩනයක් එල්ල වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඇ මසන් වනාන්තරයේ ව්‍යාප්ත වී ඇති ගිනිගැනීම් මැඩපැවැත්වීම සඳහා බ්‍රසීලයට අමෙරිකානු ඩොලර් මිලියන 22 ක ප්‍රතිපාදන ලබා දීමට ජී 7 නායකයින් ඊයේ එකඟවුණා. ඒ බව ප්‍රකාශයට පත් කළේ ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්රන් විසින්. ප්‍රංශ ජනාධි…