දි වයිනේ ප්‍රසිද්ධ ඉංග්‍රීසි පුවත්පතකට ප්‍රකාශයක් නිකුත් කරමින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසා සිටින්නේ ඉන්දියාවේ සිය පැමිණි බ්‍රැන්ඩික්ස් ආයතනයේ කිසිවෙකු තමන් යටතේ නිරෝධායනය වී නැති බවයි.
ඉ න්දියාවේ සිට ගෙන්වන ලද සේවකයින් පිරිසක් නිසා මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනය තුළ නව කොරෝනා වෛරසය පැතිර ගිය බවට චෝදනාවක් එල්ල වී තිබෙනවා. ඉන්දියාවේ විශාකාපය්නම් සිට මත්තල ගුවන්තොටුපල හරහා ගෙන්වන ලද පිරිසක් නිරෝධායනය සම්පූර්ණ නොක…
වැ ලිසර බ්‍රැන්ඩික්ස් ආයතනයෙන් ද කොරෝනා ආසාදිත සේවකයෙකු හඳුනාගෙන තිබෙනවා. සිදුකළ PCR පරීක්ෂණ මඟින් මේ බව තහවුරු වී ඇති බව සඳහන්.
මි නුවන්ගොඩ ඇඟලුම් කර්මාන්තශාලාවේ සේවක සේවිකාවන්ට නව කොරෝනා වෛරසය ආසාදනය වූයේ කෙසේ දැයි මේ වන විට පුළුල් ලෙස විමර්ශනය කරමින් පවතිනවා. මින් පෙර ඉන්දියාවෙන් එම ආයතනයට පැමිණි නිලධාරින් නිසා එය පැතිරුණු බවටද ආරංචියක් පැතිර ගියා. ඒ පි…
ඉ න්දියාවේ සිට පැමිණි නියෝජිතවරුන් කිහිප දෙනෙකු හේතුවෙන් මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ඇඟලුම් ආයතනයට කොරෝනා වෛරසය පැතිර ගිය බවට කටකතාවක් පැතිර යමින් තිබෙනවා.
මා තලේ මහවෙල පදිංචි පුද්ගලයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා. මෙම පුද්ගලයා බ්‍රැන්ඩික්ස් කර්මන්තශාලාවේ කළමනාකරුවෙකු ලෙස සේවය කරන පුද්ගලයෙක්.
මි නුවන්ගොඩ යකාදූව බැන්ඩ්‍රික්ස් ඇඟලුම් කර්මාන්තශාලාව නිරෝධායන මධ්‍යස්ථානයක් ලෙස නම්කර තිබෙනවා. එම ඇඟලුම් ආයතනයෙන් කොරෝනා ආසාදිත කාන්තාවක් හමු වීමත් සමඟයි මෙලෙස එම කර්මාන්තශාලාව නිරෝධායන මධ්‍යස්ථානයක් බවට පත් කර ඇත්තේ.