වි දේශ ගතව සිටින රටවිරුවන් විශාල පිරිසක් අනෙවත ලංකාවට පැමිණීමට බලාපොරොත්තුවෙන් සිටින මෙවන් අවස්ථාවක ඔවුන්ට වඩා ප්‍රමුඛත්වය ලබා දෙමින් ඉන්දියාවේ සිටින බෝරා මුස්ලිම් ජාතිකයින් මෙරටට ගෙන්වා ගැනීමට රජය තීරණය කර ඇත්තේ මුදල් නිසා ද …
බෝ රා ප්‍රජාවේ ආගමික නායකයා සමඟ තවත් අනුගාමිකයින් හතළිස්පහක පිරිසකට ලංකාවට පැමිණ නවතාතැන් ගැනීමට ලංකා රජයෙන් අවසර ලැබී තිබෙනවා. ඉන්දියාවේ ''ඩාවුඩ් බෝරා ප්‍රජාවේ'' අධ්‍යාත්මික නායක සයිඩ්නා මෆාඩාල් සයිෆුඩීන් සහ ඔ…