ජාත්‍යන්තර ස්වෛරීත්ව බැදුම්කර කල් පිරීම වෙනුවෙන් 2012 වසරේ ලබාගත්දී ලබා ගත් ණය මුදල වෙනුවෙන් ගෙවීමට තිබූ ඩොලර් මිලියන 500ක ජාත්‍යන්තර බැඳුම්කරය ගෙවා අවසන් කල බව මහ බැංකු අධිපතිවරයා පවසනවා.
හි ටපු මුදල් ඇමති රවී කරුණානායක, හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්, පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස්, ප්‍රධාන අලෙවි නියෝජිත කසුන් පලිසේන ඇතුළු විත්තිකරුවන් දස දෙනෙකු 2016 බැඳුම්කර නඩුවේ චෝදනා 11කින් න…