දෙස් විදෙස් සංචාරකයන්ගේ මහත් ආකර්ශනයට ලක් වී තිබෙන උණවටුන වෙරළ තීරය ඉලක්ක කර ගනිමින් ශ්‍රී ලංකාවේ ප්‍රථම නීල ධජ වෙරළ ස්ථාපිත කිරීමට සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය සැලසුම් කර තිබෙනවා.
ලො ව විශාලතම ස්වභාවික "නිල් මැණික" (බ්ලූ සැෆයර්) මෙරටින් හමුවූ බව වාර්තා වනවා. ඒ රත්නපුර ප්‍රදේශයෙන්. මැණිකෙහි බර කිලෝග්‍රෑම් 310ක් බවයි පැවසෙන්නේ. එහි කැරට් 1,550,000ක් අඩංගු බව ආරංචි මාර්ග පවසනවා.