ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට සය නිවුන් දරු උපතක් ඊයේ (21) වාර්තා වුණා. උදෑසන 12.16ත් 12.18ත් අතර කාලය තුල දී මෙම නිවුන් දරු උපත් සිදු වී තිබුණා. ඒ කොළඹ පෞද්ගලික රෝහලකදීයි.
පැ වති උප්පැන්න සහත්කයේ අඩුපාඩු ඉවත් කර ජාතික හා ජාත්‍යන්තර මට්ටමට ගැලපෙන ලෙස වඩාත් ආරක්ෂිත ක්රමෝපායන් හා ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකුල උප්පැන්න සහතිකයක් හඳුන්වා දෙන බව රෙජිස්ට්‍රාර් ජනරාල් එන්.සි. විතානගේ මහතා ප්‍රකාශ කරනවා.…