ජ නාධිපති අනුර කුමාර දිසානායක සහ වාණිජ මණ්ඩල නියෝජිතයන් අතර සාකච්ඡාවක් ඊයේ(29) ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වුණා.
ලංකා විදුලි බල මණ්ඩලයෙන් ඉල්ලීමක් කර තිබුණ ද විදුලි බිල වැඩි කිරීමට අවසර දී නොමැති බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසනවා. ගාස්තු සංශෝධනය කිරීමට නම් එම සංශෝධන යෝජනාව ජනතාව වෙත ඉදිරිපත් කර මහජන අදහස් ලබා ගැනීම අනිවාර්ය බව…
මහජන උපයෝගිතා කොමිසම විසින් විදුලි බිල 100%කින් ඉහළ දැමීමට අනුමැතිය ලබා දී ඇති බව වාර්තා වනවා.
සත්ව සුබසාධනය සැලසීම සදහා සහ සතුන්ට කෲර ලෙස සැලකීම වැළැක්වීම සදහා වන සත්ව සුබ සාධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා.
මැති ඇමතිවරුන් 48 දෙනෙකුට එරෙහිව නඩු පැවරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා ජාතික ජල සම්පාදන මණ්ඩලයට දන්වා තිබෙනවා. එසේ නඩු පැවරීමට දන්වා ඇත්තේ රුපියල් කෝටියකට ආසන්න හිඟ ජල බිල්පත් ගෙවා න…
ප ක්ෂ, විපක්ෂ මැති ඇමතිවරුන් මෙන්ම ප්‍රභූවරුන් ඇතුළු පුද්ගලයින්40කට ආසන්න පිරිසක් රුපියල් කෝටියකට ආසන්න ජල බිල්පත් ගෙවීම පැහැර හැර ඇති බවට මාධ්‍ය මඟින් හෙළිදරව් කර තිබුණා. ඒ සම්බ්න්ධයෙන් ජලසම්පාදන ඇමති වාසුදේව නානායක්කාර මහතා අදහ…
පෙ බරවාරි මාසයේ විදුලි බිලට අදාළව ඇති මුදලම මාර්තු, අප්‍රේල් සහ මැයි යනමාස තුන සඳහා ද පියවීමට පාරිභෝගිකයාට අවසර ලබා දීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබෙනවා.
ප සුගිය පෙබරවාරි මාසයේ සිට මාසිකව විදුලි බිල්පත් ගෙවීමට නොහැකි වූ විදුලි පාරිභෝගිකයින්ගේ නිවෙස්වල විදුලිය විසන්ධි නොකරන ලෙස විෂයභාර අමාත්‍ය මහින්ද අමරවීර ලංකා විදුලිබල මණ්ඩලයට උපදෙස් ලබා දී තිබෙනවා. දැන් රටේ පවතින තත්ත්වය අනුව…
හි ඟ විදුලි බිල්පත් ගෙවීමට ලබාදුන් කාලයද දීර්ඝ කිරීමට රජය තීරණය කර තිබෙනවා. එම කාලය මේ මස අවසානය තෙක් දීර්ඝ කළ බව විදුලිබල අමාත්‍ය මහින්ද අමරවීර මහතා කියා සිටිනවා. එසේම සිදු අවස්ථාවක විදුලිය විසන්ධි කිරීමක් සිදු නොකරන බවද ඇම…
වි දුලිබල ක්ෂේත්රයේ උද්ගතව ඇති තත්ත්වය සැලකිල්ලට ගනිමින් හදිසි විදුලි මිලදී ගැනීමක් සිදු කිරීමට විදුලි අර්බුදය විසඳීම සඳහා