අගලකඩ සිරිසුමන හිමි, ඕමල්පේ සෝභිත හිමි ඇතුළු භික්ෂූන් වහන්සේලා රැසක් එක්ව ඊයේ කොළඹ නිදහස් චතුරස්රයේදී සංඝ සම්මේලනයක් පැවැත්වූවා. එහිදී අග්‍රාමාත්‍යවරයා සහ කැබිනට් මණ්ඩලය ඉවත්කර අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීමට කටයුතු නොකරන්නේ නම්…
රං ජන් රාමනායක රාජ්‍ය අමාත්‍යවරයා පසුගියදා සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් බෞද්ධ තොරතුරු කේන්ද්‍රය පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් කළා. ඒ ඔහුගේ ප්‍රකාශයෙන් භික්ෂුන් වහන්සේට අපහාස වන බව දන්වමින්.