එං ගලන්තයට පළමු වරට එක්දින ක්රිකට් ලෝක කුසලානය දිනා ගැනීමට මුල් වූ බෙන් ස්ටෝක්ස් වසරේ විශිෂ්ටතම නවසීලන්ත ජාතිකයා සම්මානයට නිර්දේශ කර තිබුණා. තරගයේ වීරයා වූ 28 හැවිරිදි බෙන් ස්ටෝක්ස් එංගලන්තයේ ජයග්රහණය වෙනුවෙන් තම ජවය පෙන්නුව…
ක්රි කට් ලෝක කුසලාන උණුසුම අවසන් වුවත් එංගලන්ත නවසීලන්ත කණ්ඩායම්වල තිබූ තරඟකාරී බව නිසාම සිදු වූ සිද්ධීන් තවමත් කතා බහට ලක් වෙමින් තිබෙනවා. එම ලෝක කුසලාන අවසන් තරඟය ගැන අසන්නට ලැබෙන අළුත්ම ආරංචිය තමයි බෙන් ස්ටෝක්ස්ගේ පිත්තේ අ…
ඊ යේ (14) ක්රිකට් ලෝක කුසලාන එංගලන්ත නවසීලන්ත අවසන් මහා තරඟයේ දී නවසීලන්ත ක්රිඩකයෙකු විසින් කඩුල්ල වෙත යොමු කල පන්දුව තම පිත්තේ වැදී හතරේ සීමාව දක්වා ගමන් කිරීම වෙනුවෙන් තමන් ජීවිත කාලය පුරාම සමාව ඉල්ලන බව එංගලන්ත කණ්ඩායමේ…