![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
දෙස් විදෙස් සංචාරකයන්ගේ මහත් ආකර්ශනයට ලක් වී තිබෙන උණවටුන වෙරළ තීරය ඉලක්ක කර ගනිමින් ශ්‍රී ලංකාවේ ප්‍රථම නීල ධජ වෙරළ ස්ථාපිත කිරීමට සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය සැලසුම් කර තිබෙනවා.
වි නෝද චාරිකාවකට ගොස් කිරින්ද මුහුදේ රළ පෑගීමට ගොස් මුහුදු රකුසාට බිලි වූ පියා සහ දියණියන් දෙදෙනාගේ දේහන ඊයෙ (24) රාත්‍රියේ දී හැටන් සාත්තු නිවාස පාරේ පිහිටි ඔවුන්ගේ නිවස වෙත රැගෙන එනු ලැබුවා.