ක ඩදාසි අච්චු ගැසීමේ යන්ත්‍රයක් බවට පත්ව ඇති ශ්‍රී ලංකා මහ බැංකුව 2021 ඔක්. 15 දා එනම් ඊයේ දිනයේ පමණක් තවත් රුපියල් කෝටි දෙදහසක් පමණ, හරියටම කියන්නේ නම්, රු. බිලියන 19.63 ක් හෙවත් රු. කෝටි 1963 ක් අච්චු ගසා තිබෙන බව හිටපු ආණ්ඩුකා…
උ ත්සව සමයේ දී ව්‍යාජ මුදල් නෝට්ටු භාවිතා කිරීමේ ජාවාරමක් ඇති බව පොලීසිය පවසනවා. ඒ හේතුවෙන් මුදල් නෝට්ටු පරිහරණයේ දී ජනතාව වඩාත් සැලකිලිමත් විය යුතු බවයි පොලීසිය අවධාරණය කරන්නේ.