ඕ ස්ට්රේලියා අගමැති Anthony Albanese ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටින්නේ වයස අවුරුදු 16ට අඩු ළමයින්ට සමාජ මාධ්‍ය තහනම් කරමින් නව නීති සම්මත කිරීමට පියවර ගන්නා බවයි.
මැ තිවරණ කොමිසන් සභාව ඡන්ද අපේක්ෂකයින් පවත්වන සාද පිළිබඳව ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව පාර්ලිමේන්තු මැතිවරණය ප්‍රකාශයට පත් කර ඇති මෙවන් වකවානුවක තම ආධාරකරුවන් වෙනුවෙන් සාදයන් පැවැත්වීම මැතිවරණ නීති උල්ලංඝනය කිරීමක් ලෙස මැ…
හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ට පනවා තිබූ විදෙස් ගමන් තහනම මැයි මස 02වන දින දක්වා දීර්ඝ කර තිබෙනවා. මහ බැංකු අධිපති ලෙස කටයුතු කළ අවධියේ සිදු කල බව කියන චෝදනා සම්බන්ධයෙන් අජිත් නිවාඩ් කබ්රාල්ට අද දින අධිකරණය හමුවේ පෙ…
සමාජ මාධ්‍ය වෙත දැනට පනවා ඇති අවහිරතා පස්වරු 3.30 සිට ඉවත් කිරීමට පියවර ගන්නා බව තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් ජයන්ත ද සිල්වා මහතා පවසනවා. ඒ අනුව අද පස්වරු 3.30 සිට You tube, Facebook, Whatsapp, Instagram ඇතුළු අවහිරකර තිබූ සමාජ මාධ්…
සමාජ මාධ්‍ය අවහිර කිරීම තමන් කිසිසේත්ම අනුමත නොකරන බව අමාත්‍ය නාමල් රාජපක්ෂ ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් පවසා තිබෙනවා. එය සම්පූර්ණයෙන්ම නිෂ්පල ක්‍රියාවක් බවයි අමාත්‍යවරයා එහිදී පවසා ඇත්තේ. මෙම තීරණය පිළිබඳව නැවත සලකා බලන ලෙස …
මෙරට සමාජ මාධ්‍ය ක්‍රියාකාරීත්වය තාවකාලිකව අත් හිටුවීමට පියවර ගෙන ඇත්තේ ආරක්ෂක අමාත්‍යංශය කළ ඉල්ලීම මත බව පැවසෙනවා. එම ඉල්ලීම මත විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සමාජ මාධ්‍ය අත් හිටුවීමට පියවර ගෙන තිබෙනවා.
රුසියානු අධිකරණයක් විසින් නියෝගයක් ලබා දෙමින් ෆේස්බුක් සහ ඉන්ස්ට්‍රගෑම් තහනමට ලක් කර තිබෙනවා.
අමෙරිකාව, රුසියාවෙන් ඉන්ධන, ගෑස් සහ ගල් අඟුරු ආනයනය කිරීම සම්පූර්ණයෙන්ම තහහනම් කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව රුසියන් ඉන්ධන තවදුරටත් ඇමරිකානු වරායන් වෙත පිළිනොගන්නා බවයි අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් ප්‍රකාශ කරන්නේ. එසේම අමෙරිකා…
රුසියානු ගුවන් යානා සිය ගුවන් කලාපයට ඇතුල්වීම තහනම් කිරීමට අමෙරිකාව තීරණය කර තිබෙනවා. ඒ අනුව ඉදිරි පැය 24ක කාලය තුළ දී රුසියන් ගුවන් යානාවලට අමෙරිකානු ගුවන් කලාපය තහනම් කිරීමේ නියෝගය අමෙරිකාව විසින් නිකුත් කරනු ඇති බවයි පැවසෙන්නේ…
රුසියාවේ ෆේස්බුක් සමාජ මාධ්‍ය භාවිතය අවහිර කිරීමට පියවර ගෙන තිබෙනවා.
රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීමට ප්‍රතිචාර ලෙස එකසත් රාජධානිය ඊයේ (24) රුසියානු ජාතික ගුවන් සමාගම වන Aeroflot අයත් ගුවන් යානා එක්සත් රාජධානියට පැමිණීම නවතා දැමුවා. එයට ප්‍රතිචාර දක්වමින් රුසියාව බ්‍රිතාන්‍ය ගුවන් සේවාවන්ට රුසි…
ගම්පහ දිස්ත්‍රික්කයේ පූර්ණ එන්නත්කරණයට ලක් නොවූ පුද්ගලයින්ට සංගීත සංදර්ශන සඳහා සහභාගී වීමට ඉඩ ලබා නොදීමට දිස්ත්‍රික් කොවිඩ් මර්දන කමිටුව තීරණය කර තිබෙනවා.
තැන්පතු පොලී අනුපාතිකය 9.5% දක්වා ඉහළ දැමීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර තිබෙනවා. පවතින ආර්ථික ප්රවණතා සහ අපේක්ෂිත ආර්ථික ප්රවණතා සැලකිල්ලට ගනිමින් මුදල් මණ්ඩලය එක තීරණය ගෙන ඇති බව සඳහන්.
ඔ මික්‍රෝන් කොරෝනා ප්‍රභේදය ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා දකුණු අප්‍රිකාව, නැමීබියාව, බොට්ස්වානා, සිම්බාබ්වේ, ලෙසතෝ සහ ස්වාසිලන්තය යන රටවලට පසුගිය 27 වනදා ශ්‍රී ලංකාවේ සංචාරක තහනමක් පැනවූවා. ඒ අනුව එම රටවලින් පැමිණෙන පුද්ගලයින්ට මෙ…
2 003 අංක 09 දරන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරි පනත යටතේ 2017 දෙසැම්බර් 07 වන දින නිකුත් කරන ලද අංක 2048/39 දරන ගැසට් නිවේදනයට අනුව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් නිකුත් කරන සහතිකය නොමැති විදුලි පේනු (ප්ලග්) සහ කෙවෙනි (සොකට්)…
2 035 වන විට ඉන්ධන වලින් ක්‍රියාත්මක වන වාහන මිලදී ගැනීම අත්හිටුවීමට ඇමරිකාව සැලසුම් කර තිබෙනවා. වායු විමෝචනය අඩු කිරීම සහ විදුලි මෝටර් රථ ප්‍රවර්ධනය කිරීමේ පියවරක් ලෙස අමෙරිකාව මෙම තීරණය ගෙන ඇති බවයි සඳහන් වන්නේ.
නි ල නොවන මාර්ග ඔස්සේ මුදල් යැවීම් එවීම් සිදුකරන බැංකු ගිණුම් වහාම ක්‍රියාත්මකවන පරිදි අත් හිටුවීමට මහ බැංකුව පියවර ගැනීමට සූදානම් වනවා.
ඔ මික්රොන් කොවිඩ් ප්‍රභේදය ලොව පුරා සීඝ්රයෙන් ව්‍යාප්ත වීම හේතුවෙන් ජපන් රජය විසින් විශේෂ තීරණයක් ගෙන තිබෙනවා.
අ ද (27) මධ්‍යම රාත්‍රී 12 සිට දකුණු අප්‍රිකාව, බොට්ස්වානා, ලෙසතෝ, සිම්බාබ්වේ, ස්වාසිලන්තය, සහ නැම්බියා යන රටවල සිට පැමිණෙන ගුවන් මගීන්ට මෙරටට පැමිණීම තහහනම් කර තිබෙනවා.
මෙ වර අය වැය ඉදිරිපත් කෙරෙන නොවැම්බර් 12 වැනිදා සහ ඡන්ද විමසීම පැවැත්වෙන දෙසැම්බර් 10 වැනිදා අතර කාලය තුළ නිල හෝ පෞද්ගලික හෝ විදේශ සංචාරවලට සහභාගීවීමෙන් වළකින ලෙස සියළුම අමාත්‍යවරු, රාජ්‍ය අමාත්‍යවරු, අමාත්‍යාංශ ලේකම්වරුන් සහ දෙප…