පා ර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන් සහ ඔහුගේ සහෝදරයෙකු වන රියාජ් බදුර්දීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද උදෑසන අත් අඩංගුවට ගෙන තිබෙනවා.
දෙ මටගොඩ තඹ කර්මාන්ත්ශාලාවට අදාළව සිදු කල විමර්ශනවල දී හිටපු ඇමති රිෂාඩ් බදුර්දීන්ගේ මුදල් පාස්කු ප්‍රහාරය එල්ල කල සහරාන් ඇතුළු කණ්ඩායමට ලැබී ඇති බවට කරුණු හෙළිවී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජාලිය සේනාරත්න මහතා ප්‍රකාශ කරනවා.…
ජ නාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අමාත්‍ය රිෂාඞ් බදියුදීන්, අසාද් සාලි සහ එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා යන ආණ්ඩුකාරවරුන් සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන මෙන් ඉහළ පෙලේ නිලධාරීන්ට දැනුම් දී ඇති බව වාර්තා වනවා.
රි ෂාඩ් බදුර්දීන් ඇමතිවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාවට මොකද වෙන්නෙ කියලා ජනතාව ඉන්නේ ලොකු අවධානයකින්.