දෙ හිවල, එබනයිසර් මාවතේ පිහිටි මහල් නිවාස සංකීර්ණයක සැඟව සිටිය දී පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ්බදුර්දින් අත් අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කරනවා.
2 019 වසරේ ජනාධිපතිවරණයේ දී ඡන්ද දායකයින් බස් රථයකින් ප්‍රවාහනය කිරීමේ චෝදනාවට හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් අත් අඩංගුවට ගන්නා ලෙස නියෝග කර ඇති බවට වාර්තා වනවා.