කො විඩ් ආසාදිත රෝගීන් ඉතා සීඝ්රයෙන් ඉහළ යාම නිසා රෝහල්වල තත්ත්වය ඉතා දරුණු අතට හැරෙමින් තිබෙනවා.
ප වතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්රික් කිහිපයක නාය යෑම් පිළිබඳ පෙර අනතුරු ඇඟවීම් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. කොළඹ, ගාල්ල, කළුතර, කෑගල්ල, මාතර සහ රත්නපුර දිස්ත්රික්කවලට අයත් ඇතැම් ප්රදේශවලට මෙම අනතුරු ඇඟවීමේ නිවේද…