චී නයේ සිට මෙරටට ගෙන්වන ලද කාබනික පොහොර තොගයේ හානිකර බැක්ටීරියාවන් සිටින බවට ශ්‍රී ලංකාවේ ශාක නිරෝධායන සේවාව විසින් පරීක්ෂණ වලින් අනාවරණය කර ගැනීමත් සමඟම එම පොහොර තොගය රැගත් නෞකාව කොළඹ වරාය ආසන්නයේ රඳවා තිබුණා.
ඩෙං ගු රෝගය මර්දනය කිරීම සඳහා ''වොල්බැකියා'' බැක්ටීරියාව පරිසරයට මුදා හැරීම එළඹෙන 02 වන දින සිදු කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. මෙම වැඩසටහන ක්‍රියාත්මක වන්නේ ඕස්ට්‍රේලියා රජයේ සහයෝගය ඇතුවයි. මෙම බැක්ටීර…