රුසියාව, යුක්රේන දේශ සීමාවේ සිටි භට පිරිසෙන් කොටසක් ආපසු කැඳවා ඇති බව රුසියාව පවසා තිබෙනවා. යුක්රේන දේශ සීමාව අසල රුසියන් භට පිරිස් රඳවා සිටින්නේ යුක්රේනය ආක්‍රමණය කිරීමට බවයි බොහෝ රටවල් විශ්වාසය පළ කර සිටින්නේ.
මෙ රට රජයේ නිරෝධායන මධ්‍යස්ථානවල ඉඩ පහසුකම් මද බව හේතුවෙන් ඊශ්‍රායලයේ සිට මෙරටට ශ්‍රි ලාංකිකයින් ගෙන්වා ගැනීම දින නියමයක් නොමැතිව කල් දමා තිබෙනවා.
කො රෝනා හෙවත් කොවිඩ් - 19 වෛරසය ව්‍යාප්ත වීමත් සමඟ වසා දැමුණු චීනයේ වූහාන් නගරයේස්ට මෙරටට රැගෙන ආ ශ්‍රී ලාංකිකයින් 33 දෙනා න 14ක කාලයක් නිරෝධායන ක්‍රියාවලියට මුහුණ දී අද එම මධ්‍යස්ථානයෙන් පිටව ගියා. දියතලාව යුද හමුදා මූලික රෝ…