ලෝ ක සෞඛ්‍ය සංවිධානය විසින් මානවයා මුහුණ දෙන ප්‍රධානතම සෞඛ්‍ය ගැටළු දහයක් අතරින් එකක් ලෙස ප්රතික්ෂුද්රජීවක ඖෂධ කෙරෙහි ක්ෂුද්රජීවීන් තුළ ප්‍රතිරෝධය ඇතිවීම හඳුනාගෙන තිබෙනවා.
එ ක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ඇති වූ ගින්නෙන් වායුගෝලයට මුසු වූ නයිට්රජන් ඩයොක්සයිඩ් වායුව නිසා ඉදිරියේ දී කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශවල 'අම්ල වැසි' ඇති වීමේ අවදානමක් පවතින බව අනාවරණය කෙරුණා. වායුගෝලයට විමෝචනය වන නයිට්රජන් …