ආ සන සංඛ්‍යාවට අමතරව තවත් සුළු මගී පිරිසක් පමණක් ලංකා ගමනාගමන මණ්ඩලය විසින් මගී ප්‍රවාහනයේ යෙදෙන බස්රථවල ගෙනයාමට අවධානය යොමු ව තිබෙනවා. එසේම රියදුරන්ටත් රිය සහායකයින්ටත් මුඛ ආවරණ ලබාදීම සඳහා ද තීරණය කර තිබෙනවා.
මා රාන්තික කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් වැළකීම සඳහා යුනිසෙෆ් ආයතනය වෙතින් නිකුත් කර ඇති දැනුවත් කිරීම. කොරෝනා වෛරසය ප්‍රමාණයෙන් විශාල වන අතර සෛලයක විෂ්කම්භය මයික්‍රෝ 400-500 ක් වේ. මේ හේතුව නිසා ඕනෑම සාමාන්‍ය මුහුණු ආවරණයක් වෛර…