ජ පානය විසින් නිෂ්පාදිත කොරොනා වෛරසයට එරෙහි "AVIGAN" ඖෂධය ඊයේ පස්වරුවේ දී දිවයිනට ගෙන්වා තිබෙන බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපතිවරයා පවසා සිටිනවා.
ජ පානය විසින් සොයා ගත්, චීනයේ වෛද්‍ය සංගම් දෙකක් විසින් කරන ලද සායනික පරීක්ෂණ කිහිපයකදීම සාර්ථක ප්‍රතිඵල ලබාගත් අවිගන් (Avigan) නම් ඖෂධය දිවයිනට ගෙන්වීම සඳහා ජනාධිපති කාර්යාලය හරහා ඇණවුමක් ලබා දී ඇති බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්…