පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් භාණ්ඩ සහ නිෂ්පාදන සම්බන්ධයෙන් විශේෂ දැනුම් දීමක් කර තිබෙනවා. ඒ අනුව ඊයේ (27) සිට සියළුම භාණ්ඩ නිෂ්පාදකයින්, ගබඩා හිමිකරුවන් සහ ව්‍යාපාරිකයන් තමන් සතුව පවතින භාණ්ඩවල තොරතුරු පැහැදිලිව ළඟ තබා ගත යු…
Tantri Trailers සමාගම සහ නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය (VTA) සමඟ අවබෝධතා ගිවිසුම් අත්සන් කිරීම රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සීත…
පා රිභෝගික අධිකාරිය විසින් ලිට්රෝ සමාගමට නියෝගයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව දෙසැම්බර් 04 වැනිදාට පෙර දිවයින පුරා බෙදා හැරි, මේ වන විට නිවෙස්වල සහ වෙළෙඳසල්වල ඇති මුද්‍රා තැබූ භාවිත නො කළ එල්.පී ගෑස් සිලින්ඩර වහාම නැවත කැඳවන ලෙස න…
ජා තික ඖෂධ නියාමන අධිකාරියේ ස්වයංක්‍රීය මාර්ගගත පද්ධතියේ තොරතුරු පිළිබඳව අසත්‍ය තොරතුරු රැසක් මේ වන සිට මාධ්‍ය ඔස්සේ ප්‍රචාරණය වන බව ජාතික ඖෂධ නියාමන අධිකාරිය පවසනවා.
කො ල්ලුපිටියේ පිහිටා ඇති ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ ප්‍රධාන කාර්යාල ගොඩනැගිල්ලේ ඉරි තැලීමක් සහ ජල කාන්දුවක් ඇති වී තිබෙන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නිලධාරීන් පවසනවා.